හිතේ හැටියට Business Card එකක් හදාගමු!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    හිතේ හැටියට Business Card එකක් හදාගමු!

    Business Cards MX 4.02

    මේක මම IPT එකේ දැකලා බෑවෙ. පාවිච්චි කරලා බැලුවම්යි තෙරුනෙ වටිනාකම. ඉතින් මේක ගැන අපේ කට්ටියත් කියන්න ඕන කියලා හිතුනා. :):):)

    71761980.jpg


    මේකෙන් අපිට කැමති විදිහෙ Business Cards හදාගන්න පුළුවන්. මේකෙ අපිට Templates දිලා තියෙනවා. අපිට කැමති විදිහට තෝරගන්න Templates ජාති ගොඩක් තියෙනවා. :):):)
    අපිට තියෙන්නෙ Text field පුරවන්නයි, ඒවට වැඩ කෑලි දාන්නයි විතරයි. තව අපිට ඕනා විදිහට Backgroung image දාන්නත් පුළුවන්. මේගොල්ලන්ගෙ site එකේ කියලා තියෙනවා Templates 1100ක් විතර තියෙනවා කියලා. :shocked::eek::)

    මෙන්න ඒවායින් ටිකක්...

    39930740.jpg


    98008671.jpg


    45432973.jpg


    15272468.jpg


    90183120.jpg


    71512402.jpg


    79372819.jpg



    මේ Templates වල තියෙන images උනත් අපිට කැමති විදිහට adjust කරන්න පුළුවන්. :yes::yes:

    අපිට ඕනා විදිහට Card එක හදලා ඉවර උනාම ඒවා HQ Image(300, 600 DPI) විදිහට save කරගන්න පුළුවන්. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ හොඳ තැනකට දීලා print කරගන්න එක තමා.:P තමුන් ගාව හොඳ printer එකක් තියෙනවනම් කෙලින්ම print දෙන්න පුළුවන්.:oo:



    54520304.jpg


    මෙතනින් Trial එක බාගන්න : Setup or Setup 2
    මේන්න Keygen එක : Keygen

    ----------------------------------------------------

    මේකෙ තව වැඩකෑලි ගොඩක් තියෙනවා වගේ, මම වැඩිය හොයලා බැලුවෙ නෑ තාම. හැබැයි දැනට දැකපු ටිකම හෙන වටිනවා. එකයි අපේ කට්ටියත් එක්ක බෙදගත්තෙ. අපේ අය මේක පාවිච්චි කරද්දි තව වැඩකෑලි අහු උනානම් අපිවත් දැනුවත් කරන්න... :)

    වටිනවයි කියලා හිතෙනවානම් comment එකක් දාලා යන්න. :):):)

    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
    emot66.gif
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    තෑන්ස් මචන්
    ගොඩක් පහසුවෙන් කරගන්න පුලුවනි
    ගොඩක් වටිනවා
    අපි එක්ක බෙදා හදා ගත්තට ගොඩක් ස්තුතියි
    යාළුවේ

    thanks.gif