හිතේ හැටියට Business Card එකක් හදාගමු!
Business Cards MX 4.02
මේක මම IPT එකේ දැකලා බෑවෙ. පාවිච්චි කරලා බැලුවම්යි තෙරුනෙ වටිනාකම. ඉතින් මේක ගැන අපේ කට්ටියත් කියන්න ඕන කියලා හිතුනා.

මේකෙන් අපිට කැමති විදිහෙ Business Cards හදාගන්න පුළුවන්. මේකෙ අපිට Templates දිලා තියෙනවා. අපිට කැමති විදිහට තෝරගන්න Templates ජාති ගොඩක් තියෙනවා.

අපිට තියෙන්නෙ Text field පුරවන්නයි, ඒවට වැඩ කෑලි දාන්නයි විතරයි. තව අපිට ඕනා විදිහට Backgroung image දාන්නත් පුළුවන්. මේගොල්ලන්ගෙ site එකේ කියලා තියෙනවා Templates 1100ක් විතර තියෙනවා කියලා.

මෙන්න ඒවායින් ටිකක්...
මේ Templates වල තියෙන images උනත් අපිට කැමති විදිහට adjust කරන්න පුළුවන්.

අපිට ඕනා විදිහට Card එක හදලා ඉවර උනාම ඒවා HQ Image(300, 600 DPI) විදිහට save කරගන්න පුළුවන්. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ හොඳ තැනකට දීලා print කරගන්න එක තමා.
තමුන් ගාව හොඳ printer එකක් තියෙනවනම් කෙලින්ම print දෙන්න පුළුවන්.
මෙතනින් Trial එක බාගන්න : Setup or Setup 2
මේන්න Keygen එක : Keygen
----------------------------------------------------
මේකෙ තව වැඩකෑලි ගොඩක් තියෙනවා වගේ, මම වැඩිය හොයලා බැලුවෙ නෑ තාම. හැබැයි දැනට දැකපු ටිකම හෙන වටිනවා. එකයි අපේ කට්ටියත් එක්ක බෙදගත්තෙ. අපේ අය මේක පාවිච්චි කරද්දි තව වැඩකෑලි අහු උනානම් අපිවත් දැනුවත් කරන්න...
වටිනවයි කියලා හිතෙනවානම් comment එකක් දාලා යන්න.

Last edited: