Yaluwo / Yalukama [FRIENDSHIP]

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හොද කාලීන මාතෘකාවක්.....

මගේ අදහසත් අපි සමාජයට එන කොට හතුරෝ එහෙමත් නැත්තම් නරක යාළුවෝ කවුරුත් නෑ ඔක්කොම යළුවෝ.....අපි ඒ අයත් එක්ක ගනුදෙනු කරන විදිහට තමා හොද හා නරක යාළුවෝ ඈති වෙන්නේ......එහෙම ඈති වෙන්නෙත් අපේ හැසිරීම් රටාවත් එක්ක....මට නම් මේ ජිවිතයේ ඈත්දැකීම් අඩුයි.....

හැබැයි මේ එළකිරි එකේ ඈත්දැකීම් හුගක් තියෙන අය ඉන්නවා කියලා දන්නවා.......ඒ අ​යගේ අත්දැකීම් අපිටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා......

හතුරන් ඇතිවෙන්නෙ හැසිරීම් රටාවත් එක්ක තමයි ඒත් මේ සමාජයෙ එක එක විදිහෙ මිනිසුන් ඉන්නවා කියන එක තේරුම් ගන්න ඕනෙ.. අපි කොච්චර හොද වුනත් සමහරවිට අපි වැරදි කෙනා ලං කරගත්තොත් අපිටමයි පස්සෙ දුක් වෙන්න වෙන්නෙ.. ඒ නිසා මම නම් කෙනෙක්ව යාලුවෙක් හැටියට තෝරගන්නෙ එ කෙනා ගැන ටිකක් තේරුම් ගත්තට පස්සෙ. යාලුවෙක් කියල නමට හිටියට වැඩක් නෑ විශ්වාසෙට දෙයක් කියන්න බැරි නම්, හදිස්සියකට නැත්තම්

ජීවිතේ ගැන අත්දැකීම් ගැන මට තේරුම් ගිය දෙයක් තමයි අපිට ඇත්තටම සමාජෙ ගැන තේරුම් ගන්න ඉස්කෝලෙ කාලෙ ලැබෙන ඉඩ ගොඩක් අඩුයි. සමාජෙ ඉන්න එක එක විදිහෙ මිනිස්සු ගොඩක්විට හම්බෙන්නෙ ඊට පස්සෙ කාලෙ. හැබැයි හොද යාලුවො කොතනදි උනත් හම්බවෙන්න පුලුවන් කියන එකත් අමතක කරන්න හොද නෑ, පොඩි කාලෙ යාලුවො විතරක් නෙවෙයි ළගදි හම්බවුන අය වුනත්.. ඒ කෙනාව තේරුම් ගන්න එකයි වැදගත්
යාලුවො තෝරලා බේරලා ගත්තත් පුලුවන් තරම් හොද යාලුවන් වැඩි කරගන්න තමයි මමත් කැමති.. ඒ වගේම මට තරහ කාරයන් නෑ, ඉදලත් නෑ ජීවිතේට :)
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    girls%2520friendship-day-orkut-2.jpg

    එල පෝස්ට් එකක් බබෝ.....රෙප්+

    Thanks Machan
    Elakiri Thanks
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    yaalukama gena diga haali liwwata wedak na yaalukama fawathwa gena yanna danne nathnam:nerd:
    ada kaale waasi athata herena yaaluwo wedi:eek:
    eka deekata ekagai safedi wagema dukedith yaluwa laga inna kenata thamai hoda yaluwek kiyanne:)
    yaluwekta karadarayak unaama thamange waasiyata yaaluwawa daala yana ewun niwatayo kiyalai afi ahala thiyenne:oo:
    hoda yaaluwo kiyanne 100k gahanna awath yaaluwa laga inna ayata:yes:
    nathuwa e ena ewun ekka set wela yaaluwawa maran kana ewun ta newei :rolleyes:
    wereddak une machan sorry kiwwanam kanata gahala giya ekekta unath samaawa denna fuluwan:D
    samawa ganne nathi ewunta denne kohomada:dull:
    good post:D
    habai macho matanam yaaluwan gena kisima wishwaasayak na :no:
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,408
    228
    63
    33
    At Home

    hariyata hari ban:yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මැක්සා ත්‍රෙඩ් එක බබා :)
    මටනං කියන්න සතුටුයි ගොඩක්ම වගේ හොද යාලුවො තමයි හම්බවෙලා තියෙන්නෙ :)
    ඒත් වෙලාවකට හිතෙනව මූත් එක්ක මොන මගුලකට යාලු වුනාද කියලා...

    මේ ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු සර්ව සම්පූර්ණ නෑ...
    හොද ගති ගුණ තියෙනවා වගේම නරක ගති ගුණත් තියෙනවා..
    ඉස්කොලෙ තමා මගේ ගොඩක් කිට්ටු යාලුවො ඉන්නෙ...
    6 වසරෙ ඉන්දලා දැන් වෙනකන් අපේ පන්තියෙ හිටියෙ එකම සෙට් එක...
    ඉස්කෝලෙන් ගත්තොත් එගොල්ලො තමා හොදම යාලුවො ටික...

    නෙට් එකෙන් ගත්තොත් ජීවිතේට දැකලවත් නැති යාලුවො තමයි ඉන්නෙ..
    ඒත් අපේ ලග ඉන්න උන්ට වඩා බොක්කෙන්ම උදව් කරන කට්ට්ය නෙට් එකෙන් හම්වවෙනවා
    ඒවගෙ ගොඩක් කට්ටිය මට එලකිරි එකෙන් හමබවුනා...
    ඒ එක්කම එෆ්.බී එකෙන් සෙට් වුන හොද යාලුවොත් ඉන්නවා...

    යාලුවෙක් කියන්නෙ ජීවිතේට අමතක කරන්න බැරි එක්කෙනෙක්..
    වෙලාවකට අම්මට කියන්න බැරි දෙයක් වුනත් කියන්නෙ යාලුවෙක්ට තමයි..
    ඒත් වෙලාවකට හොද යාලුවො වුනත් අපිට විරුද්ධව යනවා.
    ඉවසීමෙන් වැඩ කලොත් ඔක්කොම හොද යාලුවො වගේ තියාගන්න පුලුවන්... :)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,745
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ow..yalukamata eka eka widiye nirwachana denna puluwan...:D

    mage athdekim anuwa yaluwo mehemai....
    samahara aya mulin hondai...hondama hondai...anthimedi yaluwo 3rd class kiyala benala yana set ekak innawa thamange weredda thibunath...:P

    thawa set ekak innawa thamange eka eka affairs nisa yalukamata mokak unath ganak nethi aya...:P

    mm..tika denek innawa yalukama kiyanne mokakda kiyala hondata danna aya...caring friends..who understand situations...and help ...etc..:D they are hard to find though..;)

    kiyanna amathaka una...samahara aya innawa eyalage weredddak pennala dunnama eka hadagena anith aya ekka hondata innawa...weredda pennala dunnu kena naraka manz wenawa..:P

    friendship gena nirwachana oninan magen ahanna..:lol:
     
    Last edited:
    • Like
    Reactions: ~Archer~

    hariyata hari:yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හරිම වටින පෝස්ට් එකක්.:yes::yes::yes:
    මෙහෙමයි ජීවිත කාලය පුරාම අපිට විවිධාකාර යාළුවො හමු වෙනවා.
    මොන්ටිසෝරි යන්න පටන් ගත්තු දවස් වල ඉඳන්ම අපිට අලුත් අලුත් යාළුවො හමුවෙනව.
    ඉස්සර හිටපු යාලුවො දුරස් වෙනකොට අලුත් අය ලං වෙනවා. ආයෙත් කාලයක් ගියාම අර පරණ යාළුවන්ව අයෙමත් කොහෙදි හරි හම්බ වෙනව ගොඩක් දුරට.
    යාළුකම කියන්නෙ හරි අපූරු දෙයක්.
    ඒත් යාළුකම හැමදාම හොඳටම තියා ගන්න නම් තමන් අතිනුත් කැප කිරීම කරන්න වෙනවා.තමන්ගෙන් යාළුවන්ට වෙන්න ඕනෙ දේවල් ගැන හිතන්න ඕනා.එතකොට තමයි ඒක නියම යාළු කම.

    ඒ වගේම අපි දැන ගන්න ඕන යාළුවගෙ හැටි.මෙයා ඇත්තටම යාළුවෙක්ද නැත්නම් බොරුවට මවා පාන එක්කෙනෙක්ද කියලා.මිනිස්සු ගොඩක් ආශ්‍රය කරපු අයට නම් එහෙම අඳුන ගන්න ලේසියි.
    එතකොට අපිට පුළුවන් ඒ ඒ අයත් එක්ක ඒ විධිහට යාළුකම පවත්වන්න.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මට හිතෙන විදියට යාලු කම කියන්නෙ ගොඩාක් දුරට ලබාගන්නවා වගේම වෑඩි ප්‍රමාණයක් පරිත්යාග කරන්න ඕන දෙයක්,තමන්ට හමුවෙන යාලුව තමාට ගෑලපෙන හොද අවංක , තමාගේ Type එකේ කෙනෙක්ද යන්න වටහාගෙන ඔවුන් ඔවුනොවුන් අතර කරගන්නා වූ උදව් උපකාරයන් මත් ඒ ඒ යාලුකම් වල සමීපතාවය , ඉදිරි පෑවෑත්ම තියෙනවා,කියන්න නම් තව ගොඩාක් වචන තියෙනවා යාලු කම ගෑන,
    පොඩි හදිස්සියකට ගමනක් යන්න හදනකොට තමයි මේකට Reply කරන්න උනේ,

    ඈත්තටම ජීවිතේ හොද යාලුවෝ ලබන්න,ඉදිරියට ලෑබෙන්න,දෑනට ලෑබිලා ඉන්න අයට බොක්කෙන්ම අවංකවම ගරු කරන්නත් හෑමදේකදිම ලග ඉන්නත් ඕනේ කියලයි මගේ මතය!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යාළුකම ගැන කතා කරනද්දි නම් එක එක විදිහේ අත්දැකීම් මතක් වෙනවා......
    ඉස්කෝලෙ යාළුවො සෙට් එක නම් හැමදාම ලඟින් ඉන්නවා......
    කාර්යබහුලත්වය නිසා ටිකක් විතර දුර උනත් අවශ්‍ය වෙලාවෙදි ඔක්කොමල්ලා දුවං එනවා........

    ඊට පස්සේ හම්බවුනු හොඳම යාළුවො දෙන්නා කෙල්ලො දෙන්නෙක්.....
    මුළු ඔෆිස් එකටම යාළුවො කියන්න පුළුවං දෙන්නෙක්ට හිටියෙ මේ දෙන්නා විතරමයි......
    ඒ ෆිට් එක ගැන නම් ආයෙ කියල වැඩක් නැහැ සහෝදර වරුනි...........
    එක්කෙනෙක් අපි දෙන්නාට වෙන්නෙ අක්කා....
    යාළුකම කොච්චරද කියනව නම් අපි දෙන්න එයාට නමවත් නොකියන තරමට ෆිට්වුනා...
    අපි එයාට කතාකරන්නෙ අක්ක කියලා........

    මේ අතර ඉන්ටනෙට් එකේ යාළුවොත් ඉන්නව හොඳ අය. එළකිරියෝද ඇතුළුව මට නෙට් එකෙනුත් මීට්වෙලා තියෙන්නෙම හිත හොඳ යාළුවෝ.....
    ෆේස්බුක් එකෙත් ඉන්නවා ඒවගේ යාළුවො සේට් එකක්........

    මේ තියන වැඩත් එක්ක යාළුවන්ට හරියට සලකන්න බැ‍රිවෙනව කියන අ‍වංක පසුතැවීමනම් හැමදාම හිතේ තියෙනවා.........
    මොනා කරන්නද පුළුවං විදිහට කාටත් උදව් කරන්න තමා බලන්නේ.........
    ජීවිතේ කවදාවත්ම කේලං කියන... කකුලෙන් අදින........ යටිං ගේම් අදින......
    වගේ ජරා වැඩ කරන්න දන්නෙවත් නැති නිසා මට නං හැමදාම හොඳ යා‍ළුවො වැඩිවෙනව..............

    මම ප්‍රාර්ථනා කරනවා ඉස්කෝලේ, ඔෆිස් එකේ, එළකිරි එකේ, ෆේස්බුක් එකේ මගේ යාළුවෝ සියල්ලටම හොඳක්ම වෙන්න කියල....
    දුක්ක ‍දැනෙන්නවත් එපා කියල.... හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල......
    ඒවගේම මගෙන් මොනා හරි වැරැද්දක් හිත් රිදවීමක් සිද්ද වෙලා තියනව නං මට සමාවෙන්න කියලත් ඉල්ලනවා......
    මගේ යාළු‍වෝ සියල්ලටම ජයෙන් ජය.......නිදුක්, නීරෝගී, සුවපත් ජීවිතයක් හිරමිවේවා......!!!!

    මල්බබා හොඳ වැඩක් කරල තියෙන්නෙ...
    රෙප් දුන්නා බබෝ......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට ඉන්නවා යාලුවෝ group 3ක්. කට්ටියක් අපේ ගෙවල් පැත්තේ යාලුවෝ.තව කට්ටියක් ඉස්කෝලේ යාලුවෝ. අනිත් කට්ටිය තමය එළකිරි එකේ යාලුවෝ. මේ group 3 ත් එක්කම ගොඩක් හොදින් ඉන්න හැම තිස්සෙම මම try කරනවා. තව ඉස්සරහට තව group ඕකට එකතු වෙය් කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා :):):):)

    hoda yaluwek kiyanne ape dukedi sapedi dekedima api laga inna ayai
    mage jeewithe hambawechcha hoda yaluwo gaana wadi.mokada habawechcha ekama naraka yaluwagen mama hoda padamak igena gaththa.me ELAKIRI.COM eke inna godak aya hodama aya kiyalai mata kiyanna thiyenne.

    අනිව අනිව එලකිරි එකේ එලකිරි යාලුවො ඉන්නවා මචන් ආයේ බොරු මොකටද ජීටී ගේ ඉදල හැම සමාජිකයම ගොඩක්ම හොදයි
    අපේ අය ඉදල හිටලා දේශපාලන වලියක් එහෙම දාගත්තට පොඩ්ඩක් හෙල්ප් එකක් එහෙම ඉල්ලලා පෝස්ට් එකක් දැම්ම ගමන් කිසිම අවුලක් නැතුව උදව් කරනවා බම්ප් එකකින් හරි රිප්ලයි කරනවා

    අනිව එලකිරි රොක්ස්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow..yalukamata eka eka widiye nirwachana denna puluwan...:D

    mage athdekim anuwa yaluwo mehemai....
    samahara aya mulin hondai...hondama hondai...anthimedi yaluwo 3rd class kiyala benala yana set ekak innawa thamange weredda thibunath...:P

    thawa set ekak innawa thamange eka eka affairs nisa yalukamata mokak unath ganak nethi aya...:P

    mm..tika denek innawa yalukama kiyanne mokakda kiyala hondata danna aya...caring friends..who understand situations...and help ...etc..:D they are hard to find though..;)

    kiyanna amathaka una...samahara aya innawa eyalage weredddak pennala dunnama eka hadagena anith aya ekka hondata innawa...weredda pennala dunnu kena naraka manz wenawa..:P

    friendship gena nirwachana oninan magen ahanna..:lol:

    Elakiri Maxza Adahasa
    Watina Kathawak