delon film eka kanawa..sinhala katha karaganna bari kenek oya wage film ekakata gaththa eka maha vihuluwak.

හැබැයි බලපු අයගේනිත් ආරංචි වුනේ එහෙමයිtrailer eka dakkahama nam hithenne Lagaan movie eke copiyak kiyala
balapu kattiya nadda thama
![]()

හෆ්ෆ එහෙමද ...එව්වා නම් කැත වැඩ මචන්....ඉන්දියාවෙන් ඕකෙ කොපියක් ගහන්න යනවලු"ලගාන්"
කියල නේද ?
![]()

හැබැයි බලපු අයගේනිත් ආරංචි වුනේ එහෙමයි![]()
එහෙමද අපේ තරුණ කට්ටියට අලුත් අදහස් එන්නෙම නැද්ද බන්
බෙනට් රත්නායක'ල කොච්චර ලස්සන ඒවා කරලා තියනවද
දැන් අපේ කට්ටියට මොකද වෙලා තියෙන්නේ![]()
(එහෙම හිතමු....
) හොද ඇති මචන්(එහෙම හිතමු....
)
ජයන්ත චන්ද්‍රසිරි පොරත් මැක්සා...![]()

...මන් අහල තියන විදිහට නන් ඒකාලෙ ඕව තිබ්බෙ නෑලු.

...රෙද්දෙ හැට්ටෙ ඇන්දාම තියන ලස්සනත් නැතුව යනව...

ŦĦĔ ƦȆƉǾӾ;9273628 said:සින්දු ටිකයි අවසානයයි හොදයි...මුලයි මැදයි නං ගන්න දෙයක් නෑ...මට නින්දත් ගියා...
තේමාව ලගාන් වගේ වුනාට වෙන කතාවක් තියෙන්නේ..හැබයි ඒක එක්සික්යුට් කරන්න ගිහිල්ල සමහර තැන් වල අවුල් ගිහිල්ල වගේ...පසු තල නිර්මානය එහෙම අප්සට්...48කොල්ලො ඇදන් ඉන්න ත්‍රී කුවාටර් වල ඉනට ඉලාස්ටික් දාල තියෙන්නේ...මන් අහල තියන විදිහට නන් ඒකාලෙ ඕව තිබ්බෙ නෑලු.
ලගාන් එක ගැනත් ෆිල්ම් එකේ කියනව...ඒක රියලැටි කතාවක් නේ,මේක ටිකක් ෆැන්ටසි වගේ...කතාව කිව්වොත් වැඩක් නෑ...හැබයි ලංකාවෙ ගහන ෆිල්ම් එක්ක බලද්දි (ඔය වන් ශොට් වගෙ ) මේක උපරිමයි.
හැබයි වෙන නිලියෙක් හිටියෙ නැද්ද මන්දා මේකට ගන්න,කිසිම හැගීමක් එන්නෙ නෑ ඕයි...රෙද්දෙ හැට්ටෙ ඇන්දාම තියන ලස්සනත් නැතුව යනව...
ගිහිල්ල බැලුවට පාඩු නෑ කියන්න පුලුවන්...![]()

mage review ekath ehenam ada gihin balalama dannam
uba savoy da giye..senaga hitiyada ban![]()
ŦĦĔ ƦȆƉǾӾ;9273628 said:සින්දු ටිකයි අවසානයයි හොදයි...මුලයි මැදයි නං ගන්න දෙයක් නෑ...මට නින්දත් ගියා...
තේමාව ලගාන් වගේ වුනාට වෙන කතාවක් තියෙන්නේ..හැබයි ඒක එක්සික්යුට් කරන්න ගිහිල්ල සමහර තැන් වල අවුල් ගිහිල්ල වගේ...පසු තල නිර්මානය එහෙම අප්සට්...48කොල්ලො ඇදන් ඉන්න ත්‍රී කුවාටර් වල ඉනට ඉලාස්ටික් දාල තියෙන්නේ...මන් අහල තියන විදිහට නන් ඒකාලෙ ඕව තිබ්බෙ නෑලු.
ලගාන් එක ගැනත් ෆිල්ම් එකේ කියනව...ඒක රියලැටි කතාවක් නේ,මේක ටිකක් ෆැන්ටසි වගේ...කතාව කිව්වොත් වැඩක් නෑ...හැබයි ලංකාවෙ ගහන ෆිල්ම් එක්ක බලද්දි (ඔය වන් ශොට් වගෙ ) මේක උපරිමයි.
හැබයි වෙන නිලියෙක් හිටියෙ නැද්ද මන්දා මේකට ගන්න,කිසිම හැගීමක් එන්නෙ නෑ ඕයි...රෙද්දෙ හැට්ටෙ ඇන්දාම තියන ලස්සනත් නැතුව යනව...
ගිහිල්ල බැලුවට පාඩු නෑ කියන්න පුලුවන්...![]()
background musicuth supiri 