Sinhawalokanaya - Cricket Film 2011 Official Thread

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැබැයි බලපු අයගේනිත් ආරංචි වුනේ එහෙමයි :dull:

    එහෙමද අපේ තරුණ කට්ටියට අලුත් අදහස් එන්නෙම නැද්ද බන්

    බෙනට් රත්නායක'ල කොච්චර ලස්සන ඒවා කරලා තියනවද
    දැන් අපේ කට්ටියට මොකද වෙලා තියෙන්නේ :dull:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එහෙමද අපේ තරුණ කට්ටියට අලුත් අදහස් එන්නෙම නැද්ද බන්

    බෙනට් රත්නායක'ල කොච්චර ලස්සන ඒවා කරලා තියනවද
    දැන් අපේ කට්ටියට මොකද වෙලා තියෙන්නේ :dull:

    හොද ඇති මචන් :P(එහෙම හිතමු....:rofl:)
    ජයන්ත චන්ද්‍රසිරි පොරත් මැක්සා...
    3.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meka lagaan ekei thawa hindi film gananwaka copy ekakta ekathu karala wage mata penne :confused:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    සින්දු ටිකයි අවසානයයි හොදයි...මුලයි මැදයි නං ගන්න දෙයක් නෑ...මට නින්දත් ගියා...:sorry:
    තේමාව ලගාන් වගේ වුනාට වෙන කතාවක් තියෙන්නේ..හැබයි ඒක එක්සික්යුට් කරන්න ගිහිල්ල සමහර තැන් වල අවුල් ගිහිල්ල වගේ...පසු තල නිර්මානය එහෙම අප්සට්...48කොල්ලො ඇදන් ඉන්න ත්‍රී කුවාටර් වල ඉනට ඉලාස්ටික් දාල තියෙන්නේ:eek::baffled:...මන් අහල තියන විදිහට නන් ඒකාලෙ ඕව තිබ්බෙ නෑලු.:no:
    ලගාන් එක ගැනත් ෆිල්ම් එකේ කියනව...ඒක රියලැටි කතාවක් නේ,මේක ටිකක් ෆැන්ටසි වගේ...කතාව කිව්වොත් වැඩක් නෑ...හැබයි ලංකාවෙ ගහන ෆිල්ම් එක්ක බලද්දි (ඔය වන් ශොට් වගෙ ) මේක උපරිමයි.
    හැබයි වෙන නිලියෙක් හිටියෙ නැද්ද මන්දා මේකට ගන්න,කිසිම හැගීමක් එන්නෙ නෑ ඕයි:P:yes:...රෙද්දෙ හැට්ටෙ ඇන්දාම තියන ලස්සනත් නැතුව යනව...
    ගිහිල්ල බැලුවට පාඩු නෑ කියන්න පුලුවන්...:yes::yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ŦĦĔ ƦȆƉǾӾ;9273628 said:

    mage review ekath ehenam ada gihin balalama dannam :)
    uba savoy da giye..senaga hitiyada ban :baffled:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ŦĦĔ ƦȆƉǾӾ;9273628 said:
    සින්දු ටිකයි අවසානයයි හොදයි...මුලයි මැදයි නං ගන්න දෙයක් නෑ...මට නින්දත් ගියා...:sorry:
    තේමාව ලගාන් වගේ වුනාට වෙන කතාවක් තියෙන්නේ..හැබයි ඒක එක්සික්යුට් කරන්න ගිහිල්ල සමහර තැන් වල අවුල් ගිහිල්ල වගේ...පසු තල නිර්මානය එහෙම අප්සට්...48කොල්ලො ඇදන් ඉන්න ත්‍රී කුවාටර් වල ඉනට ඉලාස්ටික් දාල තියෙන්නේ:eek::baffled:...මන් අහල තියන විදිහට නන් ඒකාලෙ ඕව තිබ්බෙ නෑලු.:no:
    ලගාන් එක ගැනත් ෆිල්ම් එකේ කියනව...ඒක රියලැටි කතාවක් නේ,මේක ටිකක් ෆැන්ටසි වගේ...කතාව කිව්වොත් වැඩක් නෑ...හැබයි ලංකාවෙ ගහන ෆිල්ම් එක්ක බලද්දි (ඔය වන් ශොට් වගෙ ) මේක උපරිමයි.
    හැබයි වෙන නිලියෙක් හිටියෙ නැද්ද මන්දා මේකට ගන්න,කිසිම හැගීමක් එන්නෙ නෑ ඕයි:P:yes:...රෙද්දෙ හැට්ටෙ ඇන්දාම තියන ලස්සනත් නැතුව යනව...
    ගිහිල්ල බැලුවට පාඩු නෑ කියන්න පුලුවන්...:yes::yes:

    yeah sindu tika nam sufiri :D background musicuth supiri :D

    7.jpg

    menna meyaawa gaththanam hari main character ekata :love::love::love: