Sinhawalokanaya - Cricket Film 2011 Official Thread

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
මේක පේන විදියට සිOහාවලෝකනය වගේ ද?නැත්නම් ලගානලෝකනය( Lagaanalokanaya)වගේද?
අපි කවුරුත් අමීර්කාන්ගේ ෆිල්ම් එක්ක බලලා තියෙනවා
ලගාන් අපි කියලා,බලපු ආය්ට මතක අති..මේ ෆිල්ම් එකේ සුද්දෝ එක්ක ක්‍රිකට් ගහනවා කියන්නේ අපි කොහොමත් ගහලා දිනනවානේ....
ඒක ලගාන් එකේ කොපියක් වෙනවා..
අපි කවදත් හින්දි සිනමාව කොපික් අරන් කොප්පේ ගහන්න
දක්ශයිනේ..මට හිතගන්න බැරි අපිට ඇයි හින්දි සිනමාව කොපි නොකර
දෙයක් කරන බැරි...
ඔය ෆිල්ම් එක කොපියක් නම් සිOහාවලොකනය කියලා නම දාලා
ඒ නමටත් කරලා තියෙන්නෙ අපහාසයක්..
කොහොම වුනත්, අපේ මිනිස්සුන්ට මේ කාලේ තම්න්ගෙම
කියලා හොද් නිර්මාණයක් කරගන්න තරම් මොනවද තියෙන අඩුව??????
අඩුව තමයි ප්‍රතිභාව කියන එක,....!
සිරසේ ඉදලා අනිත් හැම මධ්‍යකම තියෙන්න ඔය ප්‍රතිභාව අඩුකම..
ගුණාත්මක දෙයක් දෙන්න බැහැ ප්‍රෙක්ශකයට , ඒක නිසා අර වානිජ චාටර් වචන් ටිකක් දාපු ටෙලි ඩ්‍රමා කරලියට ගෙන්නලා, මිනිස්සුන්ව ඒකට හුරු කරන්ව.මෙ ලගදි සුපර් සික්ස් කියලා ෆ්ල්ම් එකක් ෂූට් කරන්ව ඔය ගොල්ලෝ දැකල ඇති, ඒ කට ඇත්තටම නම දාන්න තියෙන්නේ සුපර් සෙක්ස් කියලා.මොක්ද එහෙම නමක් දාලා වික්කා නම් ඔය ෆිල්ම් එක මර්කෙට් කරන්න
තිබ්බ හොදට.මොකද අද තියේන්නේ අපෙ රටේ කලාවක් නෙමේ
මාර්කටින් නිකන් මර්කටින් නෙමේ ගරිල්ලා මර්කටින්..
කොහොම වුන්ත් මෙහෙම ගිහියො කළා මළා කියල තමයි කියන වෙන්නේ
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    yeah sindu tika nam sufiri :D background musicuth supiri :D

    7.jpg

    menna meyaawa gaththanam hari main character ekata :love::love::love:

    eth meyage buriye kunu :lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මේක පේන විදියට සිOහාවලෝකනය වගේ ද?නැත්නම් ලගානලෝකනය( Lagaanalokanaya)වගේද?
    අපි කවුරුත් අමීර්කාන්ගේ ෆිල්ම් එක්ක බලලා තියෙනවා
    ලගාන් අපි කියලා,බලපු ආය්ට මතක අති..මේ ෆිල්ම් එකේ සුද්දෝ එක්ක ක්‍රිකට් ගහනවා කියන්නේ අපි කොහොමත් ගහලා දිනනවානේ....
    ඒක ලගාන් එකේ කොපියක් වෙනවා..
    අපි කවදත් හින්දි සිනමාව කොපික් අරන් කොප්පේ ගහන්න
    දක්ශයිනේ..මට හිතගන්න බැරි අපිට ඇයි හින්දි සිනමාව කොපි නොකර
    දෙයක් කරන බැරි...
    ඔය ෆිල්ම් එක කොපියක් නම් සිOහාවලොකනය කියලා නම දාලා
    ඒ නමටත් කරලා තියෙන්නෙ අපහාසයක්..
    කොහොම වුනත්, අපේ මිනිස්සුන්ට මේ කාලේ තම්න්ගෙම
    කියලා හොද් නිර්මාණයක් කරගන්න තරම් මොනවද තියෙන අඩුව??????
    අඩුව තමයි ප්‍රතිභාව කියන එක,....!
    සිරසේ ඉදලා අනිත් හැම මධ්‍යකම තියෙන්න ඔය ප්‍රතිභාව අඩුකම..
    ගුණාත්මක දෙයක් දෙන්න බැහැ ප්‍රෙක්ශකයට , ඒක නිසා අර වානිජ චාටර් වචන් ටිකක් දාපු ටෙලි ඩ්‍රමා කරලියට ගෙන්නලා, මිනිස්සුන්ව ඒකට හුරු කරන්ව.මෙ ලගදි සුපර් සික්ස් කියලා ෆ්ල්ම් එකක් ෂූට් කරන්ව ඔය ගොල්ලෝ දැකල ඇති, ඒ කට ඇත්තටම නම දාන්න තියෙන්නේ සුපර් සෙක්ස් කියලා.මොක්ද එහෙම නමක් දාලා වික්කා නම් ඔය ෆිල්ම් එක මර්කෙට් කරන්න
    තිබ්බ හොදට.මොකද අද තියේන්නේ අපෙ රටේ කලාවක් නෙමේ
    මාර්කටින් නිකන් මර්කටින් නෙමේ ගරිල්ලා මර්කටින්..
    කොහොම වුන්ත් මෙහෙම ගිහියො කළා මළා කියල තමයි කියන වෙන්නේ

    True Machan.....:yes::yes::yes::yes:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,895
    1,394
    113
    Live in EARTH
    Matanam ma film eka hodai lankawe hadena anik gobba film walata wada. balan inna puluwan tharamata kathawa hodai and production eka quality.

    anika ubala hamooma bannata ma film eka release wenna kalinma Ravihans and meke work karapu godak aya kiwwa meka lagan film eke wenaskarala hadapu story ekak kiyala.ithin ehemanam kalin kiyanna ona na nee:P

    meke mata okkotama wada sound track tika n music uparimai.delonge acting poddak awul unata lankawe sinamawata aluth muhunu ek wena ekata mama nam godak kamathi.adu gaane story athi nathi unath lankawe minissu quality production ekak karanna try karana eka gana mama godak sathutui. hamoma balanna kiyala mama nam kiyanawa. mama danna widihata aba film eke recordz me wenakotath kadalalu
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~

    mata nam delonge acing roshan ranawanata wada hodai ban :lol::lol:
    siraawata uoo hitapu hatiyata uge acting ela :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    MAXZA FILM EKA KIYALA WEDAK NE
    SUPIRI WEDAK GRATE WORK SUNETH AYYA
    LOWETH NE SUPIRI KIWWATA ITATH EHA GIYA WEDAK GINDARA SUPIRI
    MUSIC MAXZA HA MAMA FILM EKA BELUWA
    MEKA NAM AWARD PITA WARD GAHALA BEST HIT EKAK WENAWA LOWETH NE

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ŦĦĔ ƦȆƉǾӾ;9276610 said:
    Give your review:P

    සිංහල චිත්‍රපටියක් වශයෙන් ගත්තොත් නම් යම් තරමකට සාර්ථකයි කියන්න පුලුවන්
    ලගාන් එකේ කොපියක්ම නෙවෙයි.. හැබැයි ඒ අනුසාරයෙන්න් හදලා තියෙන්නේ
    මන් දකින මූලිකම වැරදි තමයි...
    ඇදුම්,
    නලු නිලියෝ,
    සහ කතාවේ සමහරක් තැන්
    ඒ කාලේ අර යටින් පුම්බපු කලිසම් තිබ්බ කියලා නම් මන් අහලා නෑ..ඒ වගෙම තමා නිලියො eyebrows pluck කරලා ඉන්නේ :lol:
    ඩිලොන් ට වඩා හොඩ එකෙක් ඕකට ගන්න තිබ්බ:baffled:
    ඒ වගේම් තම රයිනිත් චා මැක්ස් :P
    කතාවේ සමහර තැන් ගලපෙන්නේ නෑ :no:
    තාත්වික නෑ..
    ඒත් 5/10 වගෙ අගයක් දෙන්න පුලුවන්
    ගොඩක්ම music සහ locations හින්දා..
    බැලුවට එච්චරම පාඩු නෑ..ජෝක්ස් එහෙම හොදයි :rofl: