more expensive than a 5 doormeaka kiyak watiyda ban,,,,,,,,,,,,,,,,,,,,,
kageda ban meka...

මචන් මම වෑඩ කරන්නෙ කොලබ වරායෙ කොරියානු සමාගමකම ,
ඔය තියන ප්රාඩො එක එක්කම තව කලුපාට එකකුත් ආව... මම හිතන්නෙ තාම ඒක වරායෙ තියෙන්නෙ..
ලෑම්බොගිනි, ෆෙරාරි, කෑඩිලෑක්, පොශ්, ෆෝඩ් මස්ටෑන්, ඩොජ් වගේ ලොකුවාහන පහුගිය ටිකේම වරායෙන් එලියට ගියා... හමර් ජීප් එකන්ම් දෑන් ඕනතරම් තියනව..
තව ඩුකාටි, හයිෆුසො වගෙ සුපිරි යතුරු පෑදි කිහිපයකුත් ආව එලියට
r u sure ???????????මචන් මම වෑඩ කරන්නෙ කොලබ වරායෙ කොරියානු සමාගමකම ,