[FONT="]පාතාල ලෝකය ඇසූ පමණින් ඕනෑම කෙනෙකු බියට පත්වන්නේ අප රටට පිළිලයක් ලෙස තිබුනු[/FONT], [FONT="]තියෙන(වර්තමානේ යම් පසුබෑමක් ඇත ) පාතාලය ගැන ඉතා හොඳ අත්දැකිම් ඇති ජාතියක් නිසාය.මේ වන විට පාතාලය යම් අරාජික තත්වයක ඇත.පාතාලයේ කිරුළ (ගෝඩ් ෆාදර්) ලබා ගැනීමේ තරඟයක සිටි ෆාජි හා ආනමාළු ඉමිතියාස් සඳහටම මෙලොවින් චුත වී ඇත.ඒ STF එකට පින්සිඳු වන්නටය.නමුත් අරාජික පාතාලයේ රජු වීමට සිහින දකින අයද නැතුවාම නොවේ.පාතාලයේ දශක කිහිපයක් ගෝඩ් ෆාදර් කිරුළ ඉසිලුවේ නාවල නිහල්ය.අන්තිමට ඔහු ඇඩ්‍රස් නැතිව අතුරුදහන් විය.ඔහු ගැන තොරතුරක්[/FONT],[FONT="]අඩුමගානේ ඔහුගේ මළ සිරුරවත් හමු නොවිනි.[/FONT]
[FONT="]කලක් අප මහා රජු යටතේ වම්බොට්ට නැමැති පුරොහිතයා සිටියේය.ටික කලකට පෙර ඔහු ද අවි ගත්තො අවියෙන්ම නැසෙති කියන කියමන සනාථ කරමින් වෙඩි වරුසාවක් මැද මෙලොවින් ගියේය.තවද සූරියවැව හොල්ලාගෙන සිටි රත්නායක සහොදරයන්ගේ බාලම සොයුරා වන රාහුල් රත්නායක මැලේසියවේදී ආරක්ෂ අංශ භාරයට ගෙන ඇත.ඒ [/FONT][FONT="]LTTE[/FONT][FONT="] හා එක්වි ජනපති ඝාතනයට උත්සාහ කිරීම යන චෝදනා මතය.[/FONT]
[FONT="]මේ සියලුම දෙයින් පැහැදිලි වන්නෙ මෙවැන්නන්ට කිසිදිනක ගැළවීමක් නොමැති බවයි.එ වගේම සැමදා සිදුවන්නෙ තිබු මුහුණක් වෙනුවට නව මුහුණක් ආදේශ වීමය.මා මෙතරම් දේවල් කිවුවේ මා ලඟදි නරඹපු නවතම බොලිවුඩ් චිත්‍රපටය වන [/FONT][FONT="]Baabarr[/FONT][FONT="] නිසාය.මා අන්තිමට සඳහන් කර ඇති කාරණය මේ චිත්‍රපටය[/FONT] නැරඹීමෙන් ඔබට පසක් වනු ඇත.

Last edited:
mu danna dewal 