ඔටුවෙක් (Must see)

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
images

:):):)
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :eek::eek::eek:
    අම්මට සිරි මෙන්න වදින්න යන දේවාලේ ඉහේ කඩා පාත් වෙන්න යන්නේ... අපි කැපුනා එහෙනම් :lol:

    me dawas wala wedding eka ganna reception hall wala ganan aha aha yanawa kiyala aranchiyak awa..........:lol::lol::lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :baffled: :baffled: :baffled:
    මම නම් නැහැ ඕවාට.... ප්‍රගීතයා තමයි කිව්වේ මඩ ගහන්න කියලා... ඒක හින්දා මම ගැහුවා :D :lol:
    ඊලංගට license එක අලුත් කරන්න අවම අනිව එනව උඹ්ලගෙ office එකට.එදට බලාගමු මල්ලි....:P:P:P
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113

    වයසින් එහෙම උනාට තාම ඔටුවො 10 කගේ පවර් තියෙනවා.. ඕවා කියන්න එපා උබව කාන්තාරයකට ගිහින් දායි :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    maxxa ban :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සුභ උපන්දිනයක් ධනුශ්ක අයියා.... හැමදාමත් හොඳම සාමාජිකයෙක් තමයි හැමෝටම පුළුවන් විදිහට උදව් කරන එළකිරි කොල්ලෙක්....
    ඕල්ඩ් හිට් එකෙත් හොඳ සේවයක් කරනවා,

    කාන්තාරෙන් ලංකාවට ඇවිල්ලා සියලු බලාපොරොත්තු ඉටුකරගන්න ලැබේවා කියලත් පතනවා....!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :baffled: :baffled: :baffled:
    මම නම් නැහැ ඕවාට.... ප්‍රගීතයා තමයි කිව්වේ මඩ ගහන්න කියලා... ඒක හින්දා මම ගැහුවා :D :lol:
    හපෝයි මු ගම කාලා:(
    මෙවට nelikකුත් කොහෙන් කොහෙන් හරි සම්බන්ද ඇති;)
    තවත් ඔය වගෙ කන්ට්‍රැක් එකක් දෙන්න හිටියෙ දෙන්නෙම නැ:no:(බය වෙන්න එපා එකත් උබට තමයි දෙන්නෙ මොකද ඔය වැඩ වලට උබ වගෙ වෙනඑකෙක් මෙකෙ නැ නෙ):lol:
    වැඩෙ එලටම කරලා තිබුනා :yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සුභ උපන්දිනයක් ධනුශ්ක අයියා.... හැමදාමත් හොඳම සාමාජිකයෙක් තමයි හැමෝටම පුළුවන් විදිහට උදව් කරන එළකිරි කොල්ලෙක්....
    ඕල්ඩ් හිට් එකෙත් හොඳ සේවයක් කරනවා,

    කාන්තාරෙන් ලංකාවට ඇවිල්ලා සියලු බලාපොරොත්තු ඉටුකරගන්න ලැබේවා කියලත් පතනවා....!

    අනිවා මචන්... සිංදුවක් එහෙම ඕනෙ නම් මම මූවයි thillz වයි තමයි අල්ල ගන්නේ
     
    • Like
    Reactions: prageeth119lk

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සුභ උපන්දිනයක් ධනුශ්ක අයියා.... හැමදාමත් හොඳම සාමාජිකයෙක් තමයි හැමෝටම පුළුවන් විදිහට උදව් කරන එළකිරි කොල්ලෙක්....
    ඕල්ඩ් හිට් එකෙත් හොඳ සේවයක් කරනවා,

    කාන්තාරෙන් ලංකාවට ඇවිල්ලා සියලු බලාපොරොත්තු ඉටුකරගන්න ලැබේවා කියලත් පතනවා....!

    thanks malli.me year eke SL anna thama hithagena inne.....:):):)