පේනව පේනව ලාමකේ.මං දැක්කනේ.මචන්ලා වැඩක් කරගන්නනම් හතර පස් දෙනේක් එක්කම වරෙල්ලා..... මේක වගා ළිඳක් වගේ....![]()
මට පෙන්නේ අයියත් වගා ලින් වලට බැහැල තියෙනවා වගේ...

පේනව පේනව ලාමකේ.මං දැක්කනේ.මචන්ලා වැඩක් කරගන්නනම් හතර පස් දෙනේක් එක්කම වරෙල්ලා..... මේක වගා ළිඳක් වගේ....![]()

දැං පොඩ්ඩකට ඉස්සෙල්ල බැස්සෙ බං.... ලලා කෝ ඒපාර?මට පෙන්නේ අයියත් වගා ලින් වලට බැහැල තියෙනවා වගේ...![]()
![]()
කොහෙ යන්නද මේ හදිස්සියේ...?
පිං ඇති මහත්තයො අද දින වෙන්න...... සමා
කියනව මගේ දුක ඔහෙලට සිරස .........නමා
හෙට රෑ අටට දෙල් ගහ යට අකුලෙ .......තියා
දෙන්නම් ජම්බුහෙට නම් මට සල්ලි...... එපා
එහෙම හිතන්න එපා අක්කේ අපිටනේ පාඩු.දෙන්න ඔය සුදු අත සාස්තරයක් කියන්න...මං කොහ යන්නද මේ ගුබ්බැයම දාල
මහත්තැංල නො අද බැරිය හෙට එන්නංය කියාල අගේ කෙරෑව්වෙ
මමත් පිරිමියෙක් උනානං කියල හිතෙනව මහත්තයො

තංතෝසයි මයි දෙය්යො
ආදරයෙන් පිලිගන්නව![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

එහෙම හිතන්න එපා අක්කේ අපිටනේ පාඩු.දෙන්න ඔය සුදු අත සාස්තරයක් කියන්න...![]()
දෙයියෝ...?? ආහ් ඒ මම නෙමෙයි... මම සමා![]()
![]()
අනේ... මගෙ අක්කට මං එහෙම කරනවද.මෙහෙට ලං වෙන්නකෝ ඉතිං රහසක් කියන්න..කීදෙනෙක් නං ඔහොම කිව්වද ....... හ්ම්....


මම ගිහින් නාගෙන එන්නම් ලලෝ
අනේ... මගෙ අක්කට මං එහෙම කරනවද.මෙහෙට ලං වෙන්නකෝ ඉතිං රහසක් කියන්න..![]()