මෝල්කාලාන්තය

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පේනව පේනව ලාමකේ.මං දැක්කනේ.මචන්ලා වැඩක් කරගන්නනම් හතර පස් දෙනේක් එක්කම වරෙල්ලා..... මේක වගා ළිඳක් වගේ....:lol::lol::lol:

    මට පෙන්නේ අයියත් වගා ලින් වලට බැහැල තියෙනවා වගේ... :shocked: :shocked:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කොහෙ යන්නද මේ හදිස්සියේ...?

    මං කොහ යන්නද මේ ගුබ්බැයම දාල
    මහත්තැංල නො අද බැරිය හෙට එන්නංය කියාල අගේ කෙරෑව්වෙ
    මමත් පිරිමියෙක් උනානං කියල හිතෙනව මහත්තයො
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිං ඇති මහත්තයො අද දින වෙන්න...... සමා
    කියනව මගේ දුක ඔහෙලට සිරස .........නමා
    හෙට රෑ අටට දෙල් ගහ යට අකුලෙ .......තියා
    දෙන්නම් ජම්බු :P හෙට නම් මට සල්ලි...... එපා


    අකුලෙ කටු තියෙයිද ලලෝ.......


    58125841breadfruit02.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං කොහ යන්නද මේ ගුබ්බැයම දාල
    මහත්තැංල නො අද බැරිය හෙට එන්නංය කියාල අගේ කෙරෑව්වෙ
    මමත් පිරිමියෙක් උනානං කියල හිතෙනව මහත්තයො
    එහෙම හිතන්න එපා අක්කේ අපිටනේ පාඩු.දෙන්න ඔය සුදු අත සාස්තරයක් කියන්න...:)