මෝල්කාලාන්තය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගියොත් හිත රාගෙ ට
    ඔබ යයි බබෝ මුලාවට
    යනුවෙන් ගොයුම් දෙසා ඇත
    කියම් අක්කා ලතාවට

    රාග දේස මෝහ දුරලමි නිට්ටාවට
    බුදුන් දහම් සග සරණින් පුරාවට
    හත්කම් සිත් වල් මත් උනු නුරාවට
    අක්කගෙ මොක දෙන්නද බොලව් මට

     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අක්කටත් මාර බබාව තමා සෙට් වෙලා තියෙන්නෙ ... අක්කා පරිස්සමෙන් හොදෙ .. :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවි ලීවෙමි .........අම්බානට
    රෙප් නෙලදිමි ........දත් ගානට
    කවි ලීවත් අම්බානෙක
    නොබ ලැබෙමී රෙප් ඔබට
    නිකන් පිස්සු කෙලි නොකර
    යන තැනකට දුවපල්ල
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මෙන්න බොලේ මුන් අක්කට වද දෙනවෝ
    අක්කගෙ ආතල් ගන්නට වද දෙනවෝ
    දෙන්න යන්න එපා අක්කේ උබ මට බහ දුන්නෝ
    දුන්නේ නැත්නම් මෙතනම නවලා ***වෝ:growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න බොලේ මුන් අක්කට වද දෙනවෝ
    අක්කගෙ ආතල් ගන්නට වද දෙනවෝ
    දෙන්න යන්න එපා අක්කේ උබ මට බහ දුන්නෝ
    දුන්නේ නැත්නම් මෙතනම නවලා ***වෝ:growl:

    අක්ක උබේ අහවල් එක ගත්තද බොලෝ
    ගහනව තොට හැමිනෙන්නට වල් එතනෝ
    ඉදගෙන බලපන් මම අක්කව උස්සනවො
    දැන් වත් ගිහින් :growl:ගොරවපියො

     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මෙන්න බොලේ මුන් අක්කට වද දෙනවෝ
    අක්කගෙ ආතල් ගන්නට වද දෙනවෝ
    දෙන්න යන්න එපා අක්කේ උබ මට බහ දුන්නෝ
    දුන්නේ නැත්නම් මෙතනම නවලා ***වෝ:growl:

    බලපං කොල්ලො බලපං මගෙ රෙප් කප....ලා
    මටනම් එපා වීඇත දැන් බහ දී................ලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හිගන්නියගේ බත්.................... පත
    කෙනෙක පැහැරුවා ඒ................. මත
    මහ කුජීත වැඩක් බව මටත් පෙනුනා
    අසරණ අක්කගේ රෙප් කැපුනා
    ඔන්ද ස්පොට් රිපෝට් කෙරුවා
    දැන්ම රිඇක්ශන් දෙන්නට ඉගි මැරුවා

     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මහ කුජීත වැඩක් බව මටත් පෙනුනා

    අසරණ අක්කගේ රෙප් කැපුනා
    ඔන්ද ස්පොට් රිපෝට් කෙරුවා
    දැන්ම රිඇක්ශන් දෙන්නට ඉගි මැරුවා


    තැන්කිව් තැ..තැංකිව් .තැන්කිව් තැ.තැංකිව්
    තැන්කිව් තැ..තැංකිව් .තැන්කිව් තැ...තැංකිව්
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    හ්ම්ම්.. නරකම නෑ.. එක දවසෙන් පේජස් 33ක්...:rofl::rofl::rofl: බ්ලැකා බංකොලොත් වෙයිද දන්නෑ....:P:P:P

    මක්කැයි කොල්ලො කිව්වේ මං නොදන්නෙ..........මී
    ඇවිදිං ලිව්වාට තුති මල් පුදන්නෙ......................මී
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මහ කුජීත වැඩක් බව මටත් පෙනුනා



    අසරණ අක්කගේ රෙප් කැපුනා
    ඔන්ද ස්පොට් රිපෝට් කෙරුවා
    දැන්ම රිඇක්ශන් දෙන්නට ඉගි මැරුවා

    කොල්ලට යකා නැග..........ලා
    ඇඩ්ඩිංට රිපොට් කොර.........ලා
    ඇඩ්ඩිංට මල පැන.............ලා
    ජම්බු දෙයි ඌ බෑන් කොර...ලා
     
    Last edited:

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මක්කැයි කොල්ලො කිව්වේ මං නොදන්නෙ..........මී
    ඇවිදිං ලිව්වාට තුති මල් පුදන්නෙ......................මී


    නෑ අක්කෙ.. මම මේ කීවෙ බ්ලැක් මනි ගෙ බ්ලැකාලන්තය ට යන අයත් අක්කගෙ මෝල් ලන්තයට එන්න ගත්තම ඌ (බ්ලැකා) බංකොලොත් වෙයි කියල.. ඇයි ඉතින් එක දවසෙන්ම ත්‍රෙඩ් එක පේජස් 35ක් විතර වෙලානෙ...