ගියොත් හිත රාගෙ ට
ඔබ යයි බබෝ මුලාවට
යනුවෙන් ගොයුම් දෙසා ඇත
කියම් අක්කා ලතාවට
රාග දේස මෝහ දුරලමි නිට්ටාවට
බුදුන් දහම් සග සරණින් පුරාවට
හත්කම් සිත් වල් මත් උනු නුරාවට
අක්කගෙ මොක දෙන්නද බොලව් මට
ගියොත් හිත රාගෙ ට
ඔබ යයි බබෝ මුලාවට
යනුවෙන් ගොයුම් දෙසා ඇත
කියම් අක්කා ලතාවට
කවි ලීවෙමි .........අම්බානටඅක්කටත් මාර බබාව තමා සෙට් වෙලා තියෙන්නෙ ... අක්කා පරිස්සමෙන් හොදෙ ..![]()
කවි ලීවෙමි .........අම්බානට
රෙප් නෙලදිමි ........දත් ගානට

කවි ලීවෙමි .........අම්බානට
රෙප් නෙලදිමි ........දත් ගානට
මෙන්න බොලේ මුන් අක්කට වද දෙනවෝ
අක්කගෙ ආතල් ගන්නට වද දෙනවෝ
දෙන්න යන්න එපා අක්කේ උබ මට බහ දුන්නෝ
දුන්නේ නැත්නම් මෙතනම නවලා ***වෝ![]()
ගොරවපියොකව්දෝ කෙනෙක් මාගේ රෙප් ටික කප.........ලා
ඒ පින් බලෙන් යයි නිවනට සැරදී................ලා

මෙන්න බොලේ මුන් අක්කට වද දෙනවෝ
අක්කගෙ ආතල් ගන්නට වද දෙනවෝ
දෙන්න යන්න එපා අක්කේ උබ මට බහ දුන්නෝ
දුන්නේ නැත්නම් මෙතනම නවලා ***වෝ![]()
![]()
akki paw
හිගන්නියගේ බත්.................... පත
කෙනෙක පැහැරුවා ඒ................. මත
මහ කුජීත වැඩක් බව මටත් පෙනුනා
අසරණ අක්කගේ රෙප් කැපුනා
ඔන්ද ස්පොට් රිපෝට් කෙරුවා
දැන්ම රිඇක්ශන් දෙන්නට ඉගි මැරුවා
හ්ම්ම්.. නරකම නෑ.. එක දවසෙන් පේජස් 33ක්...බ්ලැකා බංකොලොත් වෙයිද දන්නෑ....
![]()
මහ කුජීත වැඩක් බව මටත් පෙනුනා
අසරණ අක්කගේ රෙප් කැපුනා
ඔන්ද ස්පොට් රිපෝට් කෙරුවා
දැන්ම රිඇක්ශන් දෙන්නට ඉගි මැරුවා
මක්කැයි කොල්ලො කිව්වේ මං නොදන්නෙ..........මී
ඇවිදිං ලිව්වාට තුති මල් පුදන්නෙ......................මී
කොල්ලට යකා නැග..........ලා
ඇඩ්ඩිංට රිපොට් කොර.........ලා
ඇඩ්ඩිංට මල පැන.............ලා
ජම්බු දෙයි ඌ බෑන් කොර...ලා


සුදු අක්කාට මාව මතකද දන්නෑ....කොල්ලට යකා නැග..........ලා
ඇඩ්ඩිංට රිපොට් කොර.........ලා
ඇඩ්ඩිංට මල පැන.............ලා
ජම්බු දෙයි ඌ බෑන් කොර...ලා
