ආදරණීය_නදී...

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
nice...digatama liyanna....

ගොඩක් ස්තුතියි සිස්...

hodayi machan, ithuru tikath daapan. ketikathawak kiwwata thaama start 1k vitharai. hoda ketikathawaka anthimata apita hithaaganna puluwan mona wenna adda kiy ala. meka uba patan gaththa gaman ma ivara wela ne. :). lassanai kathawa.

ම්ම්....එච්චර දුර ගියේ නෑ සහෝ...
මං අහිංසක නපුරෙක් විතරයි උනේ...
කමෙන්ට් එකට තැන්කූ... ;)
 
  • Like
Reactions: heshi32
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
අම්මෝ හුස්ම හිරවෙනවා මේක කියවනකොට... ආදරේ උතුරලා යන කතාවක් වගේ...

වෙන්න ඇති අයියෙ...
කතාව ලියාගෙන යන ගමන් කියවද්දි මගෙත් ඇස් වලට කඳුළු ආවා...
තැන්කූ කමෙන්ට් එකට...
;)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    wow...
    ඇගේ හිරිගඩු පිපෙනවා මේක කියවන කොට :P:P
    හරිම ලස්සනයි මල්ලියෝ.හිතට තදින් දැනෙනවා.:yes::yes::yes:
    කොල්ල කොහොමත් වැඩ කාරයනේ :):)
    කී ඉට් අප් ආ......මේක දිගටම ලියාගෙන යමු.
    නැත්නම් වෙන එකක් හිතමු.:D:D;)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    machan bookmark kara gaththa heeta balannam honde.thanks......

    හොඳයි අයියෙ...
    කියවලාම පෝස්ට් කරන්නකෝ...
    තැන්කූ... ;)


    wow...
    ඇගේ හිරිගඩු පිපෙනවා මේක කියවන කොට :P:P
    හරිම ලස්සනයි මල්ලියෝ.හිතට තදින් දැනෙනවා.:yes::yes::yes:
    කොල්ල කොහොමත් වැඩ කාරයනේ :):)
    කී ඉට් අප් ආ......මේක දිගටම ලියාගෙන යමු.
    නැත්නම් වෙන එකක් හිතමු.:D:D;)

    ගොඩක් ස්තුතියි අයියෙ...
    අනිවා...දැන් නම් හිතෙනවා කතාව දිගටම අරගෙන යන්න...
    නෑ...නෑ... තව ටික කාලයක් මේකම හිතමු... :P