ade akanan sira kathawa..!![]()
Kohen nawathida dannea.....
![]()
![]()
aniwa wena ratakin tama
ammo me katha ahuwama bayath hithenawa........me 18 iwara una witharai.....e kiyanne api dan race eka duwanna oneda.............
aniwa aniwa..ubawa hadala gannumkoo
nathuwa ban.mu me lankawe hathadiggbagema duwana kollek ne
hehe nice thread machan
rep denna balu
aniwa aniwa,,,ade maath oya Kurunagala karak gahuwa kaalayaK
අපි හැමෝටම වටින පොස්ට් එකක් මචන්
දැන්ම පටන් ගත්තේ නැත්තම් ඇත්තටම අපේ ඉදිරියේදී ඕක ප්රශ්නයක් වෙනවා
එදාට පසුතවිලා වැඩක් නැහැ අද ඉදන් පටන් ගත්තොත් එදාට සතුටු වෙන්න පුළුවන්
මන් නම් බොහෝ දුරට ඉස්කෝලෙන් අවුට් වෙද්දීම ඔය ගැන හිතලා පටන් ගත්තා දැන් ඉදිරියට අරගෙන යනවා.
මේ තීරණාත්මක අවුරුදු ටික මහන්සි වුනොත් ඉදිරි අනාගත කාලයම අපිට සතුටින් ඉන්න පුළුවන්
අපි දැන් දකින හින එදාට අපිට සැබෑ කරගන්න පුළුවන් නැත්තන් හැමදාටම ඒවා හීන විතරක් වෙලා තියෙයි.
එළකිරි එකේ හැමෝගෙම අනාගතේට මම සුබ පතනවා
Good luck bro...same here...






