machan add or remove wala pennanne nane.........
wena widiyak nadda...

maru ne machan...
thanks....
Thankzz yaluwa...Monaa unath honda wadak...Rep balu
"You must spread some Reputation around before giving it to wKani again."
ela ela ban, awlakata thiyene sinhala pene naakotu tikak thama penee
xp service pack 2 walla


aha ela ela ehema karamulog off wela login weyan machan.. hariyai..![]()
machan meke sinhala akuru walata kotune watenne
thanks
Rep++
niyamai machan...
ubata puluwannam visata/7 calander 1 thiyena options danna try karapan....
(puluwanda berida kiyalanam danne ne..idea 1 withrai)
keep it up bro
rep+

ela ela machan thx




api inne lankawe banදැනට 61 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන තියනවා. හැමෝගෙම අදහස මෙතන කමෙන්ට් එකක් විදිහට දාලා යනවනම් කැමතියි. කට්ටිය මුකුත් නොකියම හොරෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන යනවද මන්දා.
මම මේක පොදුවෙ හැමෝටම පහසුවෙන් ගන්න පුලුවන් විදිහට විවෘත ත්‍රෙඩ් එකකම දැම්මෙ මේ වගේ එකක් අවශ්‍ය ඇති කියල හිතුන හින්දා.
අවශ්‍ය බව හෝ අවශ්‍ය නැති බව කියවෙන කුමන හෝ අදහසක් මම ඩවුන්ලෝඩ් කරන හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.![]()
භාවිත කරද්දි මොකක් හෝ ගැටලුවක් ආවොත් කියන්න.
නොමිලේ ම දෙන හින්දා වටිනාක්මක් නැති දෙයක් කියල හිතෙනවද මන්දා...??

