සිංහල Desk Calendar Extended

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    machan add or remove wala pennanne nane.........
    wena widiyak nadda...

    මචන්, ඉන්ස්ටෝල් කරානම් අනිවා පෙන්නනව control panel එකේ.. උබ අලුත් run එක කරල බලපන්.. පරන එක run වෙනවනම් මුලින්ම එක close කරල ඉදපන්.. :)
     
    log off wela login weyan machan.. hariyai.. :):)
    aha ela ela ehema karamu
    11.gif
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    61 downloads so far... but???

    දැනට 61 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන තියනවා. හැමෝගෙම අදහස මෙතන කමෙන්ට් එකක් විදිහට දාලා යනවනම් කැමතියි. කට්ටිය මුකුත් නොකියම හොරෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන යනවද මන්දා.:P:P
    මම මේක පොදුවෙ හැමෝටම පහසුවෙන් ගන්න පුලුවන් විදිහට විවෘත ත්‍රෙඩ් එකකම දැම්මෙ මේ වගේ එකක් අවශ්‍ය ඇති කියල හිතුන හින්දා. :)
    අවශ්‍ය බව හෝ අවශ්‍ය නැති බව කියවෙන කුමන හෝ අදහසක් මම ඩවුන්ලෝඩ් කරන හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.:yes:
    භාවිත කරද්දි මොකක් හෝ ගැටලුවක් ආවොත් කියන්න.
    නොමිලේ ම දෙන හින්දා වටිනාක්මක් නැති දෙයක් කියල හිතෙනවද මන්දා...??
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    onna me version ekath mama gaththa! :)
    thawath hoda wela!! ♥ ♥ ♥

    suggestions:
    • colors wenas karanna option 1k
    • masema dina eka wara bala ganimata awasthawak (like when mouse over..)
     
    දැනට 61 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන තියනවා. හැමෝගෙම අදහස මෙතන කමෙන්ට් එකක් විදිහට දාලා යනවනම් කැමතියි. කට්ටිය මුකුත් නොකියම හොරෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන යනවද මන්දා.:P:P
    මම මේක පොදුවෙ හැමෝටම පහසුවෙන් ගන්න පුලුවන් විදිහට විවෘත ත්‍රෙඩ් එකකම දැම්මෙ මේ වගේ එකක් අවශ්‍ය ඇති කියල හිතුන හින්දා. :)
    අවශ්‍ය බව හෝ අවශ්‍ය නැති බව කියවෙන කුමන හෝ අදහසක් මම ඩවුන්ලෝඩ් කරන හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.:yes:
    භාවිත කරද්දි මොකක් හෝ ගැටලුවක් ආවොත් කියන්න.
    නොමිලේ ම දෙන හින්දා වටිනාක්මක් නැති දෙයක් කියල හිතෙනවද මන්දා...??
    api inne lankawe ban :P:P