......කේක් නැතුව වෙන ඔන දෙයක්........
![]()
පුන්නක්කු කන්න හරක් කියලා හිතුවද බොල...?![]()
මිගාරයා පේන්න නැහැ නේ..??![]()

owa miga ekka balaganin
mama newei ne cake denne![]()
![]()

owa miga ekka balaganin
mama newei ne cake denne![]()
![]()
හරි එහෙනම් ඊලග චන්දෙදි බලමුකෝ..............
ඒ වගේම මුල් වටයේ ඉදනම ඡන්ද සටනට මට සහාය දුන්න දයාබර මිතුරු කැල වන Migaramk, Djspk, Nilanka kasthuri, Jkadithya, Rovin , Mr.Perera, Mal baba, Shiyan, Sun_boy, Snow boy, *dhanushka*, sanddun, Nishu112 සහ එකී මෙකී නොකී සැම දෙනාටම මගෙ ස්තූතිය






ප:ලි: Party ඉල්ලන කට්ටියට party දීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින් එතෙක් මාගේ නිල ආහාර සැපයුම් කරු වන වාසනා බේකර්ස් වෙතින් නොමිලේ කේක් 1Kg බැගින් ලබාගත හැක![]()



පුන්නක්කු කන්න හරක් කියලා හිතුවද බොල...?![]()
මිගාරයා පේන්න නැහැ නේ..??![]()
![]()
කන පැලුනාම තියෙන වේදනාව දන්නවද උබ...??
මම තොට ජන්දෙ දුන්නේ පාටියක් දෙනවා කියපු නිසා... මට ඔය පුස් කේක් කන්න බැහැ...මට වෙන මොනා හරි ඕනේ
![]()
අරි අරි ලොක්කා... දැන් ජන්දේ ඉලවයිනේ... දැන් දීපු පොරොන්දු බල්ලට ගියාවේ නේ..?? තියා ගනින් බොගෙ පුස් කේක් ගෙඩිය... අපි ටැප් එකෙන් වතුර බීලා පරන සිස්ටම් එකටම ඉන්නම් හරිය![]()
එල
දැන් ඉතින් 24/7 online ඉදල එළකිරි එක බලාගනින්
අපි මීට පස්සේ ඔක්කම පැමිණිලි උබට තමයි දාන්නේ
මේක පුස් කේක් දීල බේරෙන්න හදන්නේ
හිටපිය![]()









කවුරුහරි එකෙක් මට බැන්නද...?![]()
![]()
ඇයි බන් මොකක්ද සීන් එක..??![]()


කවුරුහරි එකෙක් මට බැන්නද...?
පුටුව රත්වුනා,
හොයාගන්න බෑ, බැන්න එකාව![]()


කවුරුහරි එකෙක් මට බැන්නද...?
පුටුව රත්වුනා,
හොයාගන්න බෑ, බැන්න එකාව![]()

අනේ නෑ බන් කවුරුත් මුකුත් කිව්වේ නැහැ..
මම මේ ත්‍රේඩ් එකේමයි හිටියේ... බැන්නනම් මම දකිනවා![]()


ado cake illanna awoth EK ekata log wela ID eka pennanna kiyahan![]()
![]()


මට ශුවර් නෑ, ආපහු බලාගෙන යන්න ඕනා
ලැප් එකක් අරන් එන්න ඕනා කේක් ගන්න![]()


