ස්තූතියි Mr.Elakiri 2011

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
owa miga ekka balaganin
mama newei ne cake denne :sorry: :no:

අරි අරි ලොක්කා... දැන් ජන්දේ ඉලවයිනේ... දැන් දීපු පොරොන්දු බල්ලට ගියාවේ නේ..?? තියා ගනින් බොගෙ පුස් කේක් ගෙඩිය... අපි ටැප් එකෙන් වතුර බීලා පරන සිස්ටම් එකටම ඉන්නම් හරිය :baffled:
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඒ වගේම මුල් වටයේ ඉදනම ඡන්ද සටනට මට සහාය දුන්න දයාබර මිතුරු කැල වන Migaramk, Djspk, Nilanka kasthuri, Jkadithya, Rovin , Mr.Perera, Mal baba, Shiyan, Sun_boy, Snow boy, *dhanushka*, sanddun, Nishu112 සහ එකී මෙකී නොකී සැම දෙනාටම මගෙ ස්තූතිය

    එල ;)
    දැන් ඉතින් 24/7 online ඉදල එළකිරි එක බලාගනින්
    අපි මීට පස්සේ ඔක්කම පැමිණිලි උබට තමයි දාන්නේ :):nerd:

    මේක පුස් කේක් දීල බේරෙන්න හදන්නේ
    හිටපිය :frown::frown::growl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ප:ලි: Party ඉල්ලන කට්ටියට party දීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින් එතෙක් මාගේ නිල ආහාර සැපයුම් කරු වන වාසනා බේකර්ස් වෙතින් නොමිලේ කේක් 1Kg බැගින් ලබාගත හැක :P :rofl:

    :baffled::no::no:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පුන්නක්කු කන්න හරක් කියලා හිතුවද බොල...? :baffled: :baffled:

    මිගාරයා පේන්න නැහැ නේ..??:baffled:




    :eek::eek: :growl::growl::growl::shocked::shocked:
    කන පැලුනාම තියෙන වේදනාව දන්නවද උබ...?? :lol:
    මම තොට ජන්දෙ දුන්නේ පාටියක් දෙනවා කියපු නිසා... මට ඔය පුස් කේක් කන්න බැහැ... :baffled: මට වෙන මොනා හරි ඕනේ
    :rofl:


    අරි අරි ලොක්කා... දැන් ජන්දේ ඉලවයිනේ... දැන් දීපු පොරොන්දු බල්ලට ගියාවේ නේ..?? තියා ගනින් බොගෙ පුස් කේක් ගෙඩිය... අපි ටැප් එකෙන් වතුර බීලා පරන සිස්ටම් එකටම ඉන්නම් හරිය :baffled:



    එල ;)
    දැන් ඉතින් 24/7 online ඉදල එළකිරි එක බලාගනින්
    අපි මීට පස්සේ ඔක්කම පැමිණිලි උබට තමයි දාන්නේ :):nerd:

    මේක පුස් කේක් දීල බේරෙන්න හදන්නේ
    හිටපිය :frown::frown::growl:

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
    36_1_55.gif
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කවුරුහරි එකෙක් මට බැන්නද...?
    පුටුව රත්වුනා,:eek:
    හොයාගන්න බෑ, බැන්න එකාව:frown:

    :eek:
    අනේ නෑ බන් කවුරුත් මුකුත් කිව්වේ නැහැ..
    මම මේ ත්‍රේඩ් එකේමයි හිටියේ... බැන්නනම් මම දකිනවා :rofl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :eek:
    අනේ නෑ බන් කවුරුත් මුකුත් කිව්වේ නැහැ..
    මම මේ ත්‍රේඩ් එකේමයි හිටියේ... බැන්නනම් මම දකිනවා :rofl:
    :oo:
    මට ශුවර් නෑ, ආපහු බලාගෙන යන්න ඕනා:baffled:
    ado cake illanna awoth EK ekata log wela ID eka pennanna kiyahan :P :lol:

    :lol:
    ලැප් එකක් අරන් එන්න ඕනා කේක් ගන්න:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    s.gif

    r.gif
    a.gif
    m.gif



    මුලින්ම සතුටු වෙනවා රාම් වගේ කෙනෙක්ට මේ ජයග්‍රහණය හිමි වීම ගැන
    දෙවනි තුන්වන ස්ථානය හිමිවෙච්ච අනිත් අය උනත් කිසිම අවුලක් නැතුව ඇති
    කවුරුත් පාරාද වුනේ නෑ මේකෙන් හැමෝටම එකක් හරි චන්ද ලැබුනා නේ ඒ කියන්නෙ එගොල්ලන්ව අගය කරන කස්ටියකුත් එලකිරි එකේ ඉන්නවා කියන එකයි

    රාම්ට සුභ පතනවා ජයග්‍රහණය වෙනුවෙන් ඉස්සරහට හොද වැඩ හොද ත්‍රෙඩ් දායි අනිව රම්


    ජයෙන් ජයම වෙවා