සිංහල Desk Calendar Extended

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ♥-Aurora-♥;9305918 said:
    onna me version ekath mama gaththa! :)
    thawath hoda wela!! ♥ ♥ ♥

    suggestions:
    • colors wenas karanna option 1k
    • masema dina eka wara bala ganimata awasthawak (like when mouse over..)

    ස්තුතියි අදහස් වලට...:)
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මම link එක disconnect කරන්න යන්නෙ

    මම link එක disconnect කරන්න යන්නෙ.:sorry: ඩවුන්ලෝඩ් කරන ජනගහනයෙන් 60% ක ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති හින්දා මේ තීරණය ගත්තෙ.:yes:
    තවදුරටත් මේක අවශ්‍ය කට්ටිය ඉන්නවනම් කියන්න. නොමිලේ දෙන දේවල් නෙ මේවා.:lol:
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    machan mama eye install kale, bt tama machine eka shoutdown kale ne.
    e nisada koheda date eka update wela ne. tham pennne 26 kiyala.
    poddak check karala balanna
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    000201F9.gif
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    වටිනා දෙයක් මචන්, ඩවුන්ලෝඩ් කරනවා..... තව මේ වගේ දේවල් කරන්න
    රෙප් 9+

    බොහොම ස්තුතියි මචන්.. අඩුපාඩුවක් තියනවනම් කියන්න.
     
    • Like
    Reactions: nelik

    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    wede nam patta machan.. but sinhala fonts ne wagee. kotu tamai display wennne... pls help me..