ජිවිතයේ කලකන්නිම දවස

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ජිවිතයේ කලකන්නිම දවස

    යාලුවනේ ඔයාලට මතක ඇති මම ත්‍රෙඩ් එකක් දැම්මා මගේ ජිවිතේ ලස්සනම දවස කියල. http://www.elakiri.com/forum/showthread.php?t=980120 එත් මගේ ජීවිතේ ලස්සම දවස කියපු ඒ දවස අද මගේ කාලකන්නිම දවස උනා. මම අවුරුදු දෙක හමාරක් තිස්සේ ආදරය කරුපු එයා අද කිව්වා අපේ සම්බන්දය නතර කරමු කියල. මම ටික කාලෙට එයාට ලංඋණු තරම් කිසි කෙනෙකුට ලං වෙලා නෑ. තාමත් මට හිත ගන්න බෑ මට මෙච්චර ආදරය කරපු සුදු කොහොමද වෙනස් උනේ කියලා. මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. එයා කැම්පස් අවුට් වෙනකොට ගොඩක් සල්ලි හොයාගෙන එයාගේ තාත්තාගෙන් ගිහිල්ල අහන්න. වෙඩින් එකට මගේම කාර් එකකින් යන්න. තව ගොඩක් දේවල්. ඒ හීන හැම දෙයක්ම අදින් ඉවරයි. යාලුවනේ ඔයාල විශ්වාස කරනවද මම මේ අවරුදු දෙක හමාරට කිසිම කෙල්ලෙක් දිහා බලල නෑ. මොකද එයාලට හිත ගියොත් මගේ සුදු ගැන තියෙන ආදරේ අඩු වෙයි කියල. අදටත් මන් වෙනුවෙන් මට ආදරය කරන කෙල්ලෙක් ඉන්නවා මම එයාට කැමති උනේ නැත්තේ සුදු හින්ද. එහෙම කරපු මටනේ දෙයියන් මෙහෙම උනේ. මේකට එයාගේ යාළුවොත් සම්බන්දයි එයාල තමා මගේ සුදුගේ හිත කඩලා තියෙන්නේ. මගේ සුදුලට ගොඩක් සල්ලි තියෙනවා. එයා මෙඩිසින් කරන්නේ ඉතින් මම වගේ කොම්පියුටර් හදන කොල්ලෙක් එයට ගැලපෙන්නේ නෑ කියල. අද එයාම කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නෑ අපි මේක නවත්තමු කියල.. මගේ මුළු ලෝකෙම දෙපාමුල කඩාගෙන වැටුන වගේ මට හිතුනේ. මම අද දවසම ඇඩුව. ගෙදර එද්දී වහනය 120 විතර එලෙව්වා වාහනේවත් හැප්පිලා මැරිලා ගියදෙන් කියල. මට මේ ජිවිතේ එපාවෙලා තියෙන්නේ යාලුවනේ. උබලට ආදරය කරන්න උපදෙස් දුන්න එකා අද ආදරයක් හින්ද දුක් විදිනවා. ඉතින් යාලුවනේ මම ඔයාලට කියන්නේ තමන්ගේ ආදරය ගැන ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා. මොකද ඒවා බිදුනාම හිත හදාගන්න ගොඩක් අමාරුයි. මම නම් කියන්නේ මට උනා වගේ දෙයක්නම් කවදාවත් ඔයාලට වෙන්න එපා කියල. මම මේ හැම දෙයක්ක්ම ඔයාලට කිව්වේ ඔයාලගේ හැම දුක සැපක්ම අපිත් එක්ක බෙදා ගන්න හින්ද..
    ඔයාල හැමෝටම බුදු සරණයි !!!
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ඔවා ගනන්ගන්න එපා බන්..උබට අපි ඉන්නවනේ..ඔනිම දෙයක් ඕනවට වඩා ඔනි නැ කියලා කතාවකුත් තියනවනේ..සමහරවිට අයෙත් එයාට උබව ඔනි වෙයි..ආදරයක් එහෙම අමතක කරන්න බැනේ බන්..උබ බොක්කෙන්ම ලව් කරානේ..
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Ohhh muchooo giwithe kiyane oke thami ban...owa ganan gande epaa ban...ube one dekate api inewa....muchoo...me welawe modethirane gane nathuwe hondeta mole kalpana karela thirene ganin.....:(:(:(:(:(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕව ගණන් ගන්න එපා
    එයාට ඔයාව එපා නම් ඔයා මොකද ඔච්චර ඕක
    ගණන් ගන්නේ
    :):)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    උඹට වඩා ආදරෙ හින්දා දුක් විදින් එවුන් මේ ලොකේ ඕන තරම් ඉන්නව බන්.උඹට ආදරේ විතරයි නැති උනේ..ඒත් සමහර එවුන්ට හැම දෙයක්ම නැතිවෙනවා..:( :( :(
     
    • Like
    Reactions: conservative

    crazyman

    Member
    Nov 20, 2010
    129
    2
    0
    Api hamadaama eka eka dewal passe duwanawa machan. adare kiyala api pana dila adare karanawa. eka aththa. eyata eka wachanayak nisa oyaawa epa wenna tharam hithata haiyak kohen da awe eya umbata aththatama adare kalaa nam? balan yanakota umba vitharai eyaata aththatama adare karala tiyanne.

    jivithe mona prashne awath jivithe hariyata awaboden adare kaanawanam thaman jivath wena parisare ekata adaala naha. dennata denna katha baha karala e mona de unath harigassaganna puluwan. but eka wachanayak kiyala wen wenawa kiyanne bella mulin kapala daanawa wage wedak ne.

    mama me elakiri eke liyapu digama post eka. umba konda kelin tiyagena jivath weyan putha. eka ekkena mona de kalath salenna epa. mokada umba e kellata pana wage adare karala umba labagaththa pin kawadahari umbata pihitata ei.

    eka nisa moda thirana ganne nathuwa kelin kollek wage jivitheta muna dipan machan. mama me kiyanne mageth e wage athdakimak dekak tiyanawa. ekai . .

    umbata subapathum machan . . .

    (eya umbata aththatama adare kalaanam kawadahari eyawa umbata aithi wei)
     
    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    mata therenawa machan ube duka. ubata owa kawadawath amathaka karanna ba. 1st love eka ehemai..uba wena kenek kawadahari bandath ubata eya gana mathakaya hamadatama thiyei..eth eki balu wade karapu hinda ehema nowennath ida thiyanawa
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ආදෙර් මහ පුදුම ෙදයක් එකට මුලු ජිවිතකාලයම සතුට වෙග්ම දුක ෙදන්නත් පුලුවන්, සදහටම ෙකෙනක්ව ඇලුමි කරන්නත් , ෙෙවර කරන්නත් පුලුවන්.. එකයි ආදෙර මහ පුදුම ෙදයක් කියන්ෙන්..

    එ ෙමානවා උනත් මම සදහටම ඔබට ආදෙර මිස ෙවන කිසිවත් ෙනාපවසමි..
    සැබැ ආදෙර යනු හිමි විම ම ෙනාව ඇයෙග් සිනහාව දැක සතුටු විම..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    anemanda ban
    dan elakiri eke hugak watenwa threads boot kaapu scene
    mama nam kiyanne dan uba marry karanna hithanna inne 25n kyiala api hithamu
    uba aa kaaley enakanma kello daaganin but sira love karnana yanna epa aathal ganin aa scene karapn
    eeta passe 24 di wage uba kellekwa set karaganin sirawtama marry karnana hodata hoyala balla ubata galapena
    samjaya gana awobadayak thiyeyna kellekwa daaganin
    eeta passe marry karata passe aakith ekka hitapan wena wena athu allanna yanna epa
    marry karla wena wena gaanu passe yanna giyama ubata lamai hitiyoth aa kaaleyta untath hari naha anith eka family life ekath break wenna puluwan
    ehenam machan dan oowa okkoma amathaka karla wena kallakwa daaganin
    good luck
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට උඹේ කලින් ත්‍රෙඩ් එකත් හොඳට මතකයි මචන්. හරිම දුකයි උඹ ගැන. :sorry::sorry::sorry:
    දැන්වත් තේරුම් ගනිං කෙල්ලො කියන්නෙ කොයි වගේ ජාතියක්ද කියලා :nerd::nerd:..හරිම අවස්ථාවාදීයි බන්.:no::no: ඕන්න ඕක දැනගෙන කෙල්ලො ආස්‍රය කරපන්
    :)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔවා ගනන්ගන්න එපා බන්..උබට අපි ඉන්නවනේ..ඔනිම දෙයක් ඕනවට වඩා ඔනි නැ කියලා කතාවකුත් තියනවනේ..සමහරවිට අයෙත් එයාට උබව ඔනි වෙයි..ආදරයක් එහෙම අමතක කරන්න බැනේ බන්..උබ බොක්කෙන්ම ලව් කරානේ..
    ස්තුතියි යාළුවා.. මම කවදාවත් කෙල්ලෙක්ට බොරුවට ආදරය කරලා නෑ මචන්..
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    hmmm... Hitha ganna puluwan machan ube duka... Hitha hada ganna balamu machan...

    ඕව ගණන් ගන්න එපා
    එයාට ඔයාව එපා නම් ඔයා මොකද ඔච්චර ඕක
    ගණන් ගන්නේ
    :):)

    macha eki ubata aththatama adare kalanam aniwa uba lagata ei ethakan iwasapan.......

    උඹට වඩා ආදරෙ හින්දා දුක් විදින් එවුන් මේ ලොකේ ඕන තරම් ඉන්නව බන්.උඹට ආදරේ විතරයි නැති උනේ..ඒත් සමහර එවුන්ට හැම දෙයක්ම නැතිවෙනවා..:( :( :(

    යාලගේ කමෙන්ට් වලට ගොඩක් ස්තුතියි.. :(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umba owa ganan gannepa machan....umba umbe jiwithe hadaganin :)
    kellek hinda umbe jiwithe winasa wenna dennepa..aye dawasaka dakkoth eyata umba dala giyapu ekata duk wenna wena widiyata umba ita wada sathuten jiwath wenna puluwan widiyata jiwithe hadaganin
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මට දෑන් උබ ඉන්න තත්වෙ තෙරෙනවා....
    මචන් ගනන් ගන්න එප බන් ජීවිතෙ කියන්න ඔක තමයි අපඉට ලබෙන දෙවල් වලට වඩ නොලබෙන ඩෙවල් ගොඩක් වැඩියි මෙ ජීවිතෙ.. අනිත් එක තමන් ගැන ඔහොම හිතන්න එපා අපිට උත්සහය තියනවනම් අපිට එ වෙනුවෙන් කැපවෙන්න පුලුවන්නම් අපිටත් ඔය සල්ලි කරයො කියන ගොඩට යන්න පුලුවන්. සල්ලි තිබ්බයි කියලා එතන නොගැලපිමක් නැහැ බන්.
    අනිත් එක බන් කෙල්ලෙක්ට ආදරෙ කරලා එකි නැති උනා කියලා තමන්ගෙ ජීවිතෙ ගැන උබ ඔහොම තිරන ගන්නෙ ඇයි බන්.. උබට ආදරෙ කරන ගෙදර අයවත් උබට අමතක වුනද...
    මචන් ඔය වගෙ දෙවල් වලින් තමයි අපිට අයෙත් අපෙ ජීවිතෙට ශක්තියක් අරගෙන ලොකු දෙයක් කරන්න පුලුවන්.
    ආදරෙ කියන්නෙ ලැබිමම නෙමයි බන් නොලැබුනත් ආදරෙ හමදම තියෙනවා.
    උබෙ අනගතෙට මන් හදවතින්ම සුබපතනවා

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Api hamadaama eka eka dewal passe duwanawa machan. adare kiyala api pana dila adare karanawa. eka aththa. eyata eka wachanayak nisa oyaawa epa wenna tharam hithata haiyak kohen da awe eya umbata aththatama adare kalaa nam? balan yanakota umba vitharai eyaata aththatama adare karala tiyanne.

    jivithe mona prashne awath jivithe hariyata awaboden adare kaanawanam thaman jivath wena parisare ekata adaala naha. dennata denna katha baha karala e mona de unath harigassaganna puluwan. but eka wachanayak kiyala wen wenawa kiyanne bella mulin kapala daanawa wage wedak ne.

    mama me elakiri eke liyapu digama post eka. umba konda kelin tiyagena jivath weyan putha. eka ekkena mona de kalath salenna epa. mokada umba e kellata pana wage adare karala umba labagaththa pin kawadahari umbata pihitata ei.

    eka nisa moda thirana ganne nathuwa kelin kollek wage jivitheta muna dipan machan. mama me kiyanne mageth e wage athdakimak dekak tiyanawa. ekai . .

    umbata subapathum machan . . .

    (eya umbata aththatama adare kalaanam kawadahari eyawa umbata aithi wei)

    mata therenawa machan ube duka. ubata owa kawadawath amathaka karanna ba. 1st love eka ehemai..uba wena kenek kawadahari bandath ubata eya gana mathakaya hamadatama thiyei..eth eki balu wade karapu hinda ehema nowennath ida thiyanawa

    මචන් එයා දන්නවා මට එයාලට තරම් සල්ලි නෑ කියල. මම එයාගෙන් ආදරේ ඉල්ලපු වෙලාවේ බෑ කිව්වනම් මම අද මෙච්චර දුක් විදින්නේ නෑ නේ. මේ හැම දෙයක්ම එයා කැම්පස් සිලෙක්ට් උනාට පස්සේ මචන්..