Airtel...WOw....300 KB/sec

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Kohomda ...puthe....
    dl speed
    eka...
    adanam maaarama maara speed


     

    Attachments

    • untitled.JPG
      untitled.JPG
      93.8 KB · Views: 102

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    idm eken Torrent kohomada download karanne banz. pls explain. thanks

    මම අද කියල දෙන්න හදන්නේ Torrents උනත් Direct බාගන්න ක්‍රමයක් ගැන.ඒක කරන්න පුළුවන් මේ වෙබ් එකට ගිහිල්ලා.
    අපිට මේ වෙබ් එකේ නොමිලේම ගිණුමක් හදා ගන්න පුළුවන්. ඊට පස්සෙ තියෙන්නෙ අපිට ඕන Torrents වල URL එක Paste කරල ඒ වෙබ් එකෙන් Torrent එක බෑවෙනකම් ඉන්න එත තමා.


    තව දෙයක් තියනවා, අපි දුන්න Torrent එක වෙන කවුරු හරි මීට කලින් මේ වෙබ් එකට දාල බාගෙන තියනවනම් අපිට අපේ Torrent එක ඒ මොහොතෙම බාගන්න පුළුවන්.

    මේ වෙබ් එක නිසා අපිට Torrents උනත් Direct බාගන්න පුළුවන්.