Airtel උන්ට හැදිලා තියෙන පුකේ අමාරුව මොකක්ද බං? 🤔🤔🤔

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    මුන් මෙච්චර වාසි දෙන්නෙ මොකක් හරි යටි අරමුණකින්වත්ද බං? 🤔 🤔
    උබ මෙච්චර වාසි ගැන කියන යටි අරමුන මොකක්ද කියපන්කො මුලින්ම 🌝😂
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    Screenshot_2022-04-06-22-03-44-245_org.zwanoo.android.speedtest.jpg

    Airtel bump
     
    • Love
    Reactions: kevin_levin

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    hariyata data+voice use karana ekekta wasi. mata data ekka voice walata munge 1500 eha bill ekak enawa. aluth dapu packge ekka eka 750ta adu una. + wadipura data talk time ekka
     
    • Like
    Reactions: kevin_levin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    මම ගිය මාසෙ සිම් එකක් ගත්තා. රු. 599 freedom පැකේජ් එකක් දා ගත්තා. අද මාසෙ ඉවර වුණ නිසා තව එකක් දා ගත්තා. මේක අසාමාන්‍ය විදිහට වාසියිනෙ බං. 🤔

    මාසයක් පුරාවටම දවසට 1GB ගාණෙ හම්බෙනවා normal browsing වලට. ඒකට social media usage අදාළ නැහැ. ඒ කියන්නෙ FB, Instagram, Whatsapp, YouTube කොච්චර පාවිච්චි කරත් 1GB වලින් කැපෙන්නෙ නැහැ. අනිත් නෙට්වර්ක් වගේ 360p විතරක් unlimited හරි, පට්ට slow හරි නෙවෙයි, සිරාවටම unlimited. අනික youtube, fb එහෙම 1080p buffering නැතිව බලන්න පුළුවන්. 6 mbps (750kb/s) විතර වේගයක් තියෙනවා.

    ඒ විතරක් නෙවෙයි බං, ඔච්චර data දෙනවා මදිවාට airtel ඒවාට මාසෙම call sms සම්පූර්ණ free. (whatsapp සම්පූර්ණ free එකේ video call වුණත්)

    ඒකත් මදි කියලා හිතෙනවා නම් තව විනාඩි 300 කුයි sms 1000 කුයි අනික් network වලටත් free දෙනවා. සේරම රුපියල් 599 කට මාසෙකටම!!

    ඕකත් මදි උන්ට කැමති නම් දවසට හම්බෙන data ප්‍රමාණය 2GB කරගන්න පුළුවන් 999 පැකේජ් එකෙන්. ඔය සේරම ඒ විදිහටම තියෙන අතරෙ අනිත් නෙට්වර්ක් වලට calls sms එහෙමත් වැඩි වෙනවා.

    මම මාසයක් පාවිච්චි කරපු නිසා මට ෂුවර් කිසිම FUP එකක්, speed cap එකක් නෑ. එහෙම තියෙනවා නම් ඒක youtube වලට 50GB වලින් එහා සහ fb, whatsapp වලට 25GB ගාණෙ විතර වෙන වෙනම වගේ තියෙනවා වෙන්න ඕන. එහෙම තිබුණත් එච්චර පාවිච්චි කරන්නත් බෑනෙ බං හිතලාම නාස්ති කරේ නැත්නම්.

    මුන් මෙච්චර වාසි දෙන්නෙ මොකක් හරි යටි අරමුණකින්වත්ද බං? 🤔 🤔
    එයාල 2g gsm
    netwok එක ගලවලා 5g විතරක් දෙන්න යන්නේ. මුං ආයේ මාකට් එක අල්ලනවා .
    හොදටම ඩේටා අහාරයට ගන්නේ ඩයලොග්
     

    Similar threads