එහෙම කරන්න බෑ යාලුවා. backup එකෙන් PC එක boot කරන්න බැ. අපි ගත්ත backup එක අපේ අනිත් partition එකකට copy කරලා computer එක CD එකෙන් boot කරල අර partition එකේ තියන backup එක පෙන්නුවම එයා එක C: partition එකට restore කර ගන්නව...![]()
ok.thanks......
එහෙම කරන්න බෑ යාලුවා. backup එකෙන් PC එක boot කරන්න බැ. අපි ගත්ත backup එක අපේ අනිත් partition එකකට copy කරලා computer එක CD එකෙන් boot කරල අර partition එකේ තියන backup එක පෙන්නුවම එයා එක C: partition එකට restore කර ගන්නව...![]()
patta macho thanks a lot.godak mahasi wela thiyenawa.REP denna bari ekata thama duka.machan ara bootable image ekak gaha ganna hatith danna puluwannam godak watinawa......

elamai


niyamai ban....rep4+

thanx machan
+rep

කතා දෙකක් නෑ මේක නම් මචෝ ගොඩක් වටින දෙයක් විශේෂයෙන් මට මොකද දැන් නම් මට ෆෝමැට් කර අයිත් ඔස් එකයි සොෆ්ට්වෙයා ටිකයි ගහනවා කියන්නේ නිකම් වහ කනවා වගේ වැඩක්ඒත් අදින් පස්සෙ නම් එහෙම වෙන එකක් නෑ ස්තූතියි සහෝ මේ ගැන දැනුවත් කලාට
You must spread some Reputation around before giving it to Godage again.![]()
ස්තුතියි elaz mchan niyamayi.

Mmmm...Ela wedak! thanx kolla!!

shaaa goda
patta machan![]()
පට්ටම වටිනවා

Great thread bro![]()

nice REP+++

thank machan

මේක නම් නියම වැඩක්, ඊළඟ පාර OS එක දානකොට කරලා බලන්න ඕනා,
රෙප් +9
ස්තුතියි මිගා rep වලටයි comment එකටයි........
godak watinawa thanx machan![]()

hoya hoya hitiye...

tnxxxxxxxxxx

Good Work Ayya
Use Full Softwere Ekak
Time Eka Ithuru Karaganna Meka Hodai
Math FS Down Wenna Demma

niyamai yaaluwa..
rep 6+

aiya man meka down load kara.but mata instal karanna bari una.mata zip karana sobtware eka denawada
RAR කියන Software එකින් extract කරන්න එතකොට හරි.....
Windows 7 does it easilly, and Norton Ghost is better!

ඔයා මේ කල උදව්ව අයේ කිලා වැඩක් නැහැ මගේ හිතවත් මිත්රයා.....
අපි දන්න දේවල් අපි අපි බෙදා ගමු...