මෙන්න`බඩු`කොහොමද`?

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    එහෙම කරන්න බෑ යාලුවා. backup එකෙන් PC එක boot කරන්න බැ. අපි ගත්ත backup එක අපේ අනිත් partition එකකට copy කරලා computer එක CD එකෙන් boot කරල අර partition එකේ තියන backup එක පෙන්නුවම එයා එක C: partition එකට restore කර ගන්නව...:)

    ok.thanks......
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    patta macho thanks a lot.godak mahasi wela thiyenawa.REP denna bari ekata thama duka.machan ara bootable image ekak gaha ganna hatith danna puluwannam godak watinawa......

    ස්තුතියි...යාලුවා අදහසට :)


    :rofl:

    4_1_10v.gif
    4_1_10v.gif
    4_1_10v.gif

    23_25_18.gif
    23_25_5.gif
    23_25_16.gif

    ස්තුතියි...යාලුවා..:)

    niyamai ban....rep4+

    ස්තුතියි...යාලුවා :)

    thanx machan
    +rep

    ස්තුතියි...යාලුවා :)

    කතා දෙකක් නෑ මේක නම් මචෝ ගොඩක් වටින දෙයක් විශේෂයෙන් මට මොකද දැන් නම් මට ෆෝමැට් කර අයිත් ඔස් එකයි සොෆ්ට්වෙයා ටිකයි ගහනවා කියන්නේ නිකම් වහ කනවා වගේ වැඩක්:( ඒත් අදින් පස්සෙ නම් එහෙම වෙන එකක් නෑ ස්තූතියි සහෝ මේ ගැන දැනුවත් කලාට:)
    You must spread some Reputation around before giving it to Godage again.:(

    rep නැතුවට කමක් නැ යාලුවා comment එක ගොඩක් වටිනවා :) ස්තුතියි

    elaz mchan niyamayi.

    ස්තුතියි...යාලුවා :D

    Mmmm...Ela wedak! thanx kolla!!

    ;)

    shaaa goda
    patta machan :)

    ස්තුතියි... ‍රැම්ස් මගේ යාලුවා
    11.gif
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ඔයා මේ කල උදව්ව අයේ කිලා වැඩක් නැහැ මගේ හිතවත් මිත්‍රයා.....
     
    Last edited:
    • Like
    Reactions: Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේක නම් නියම වැඩක්, ඊළඟ පාර OS එක දානකොට කරලා බලන්න ඕනා,
    රෙප් +9

    කරල බලන්න ලොකු දෙයක් නැ හරිම ලේසියි... :yes: ස්තුතියි මිගා rep වලටයි comment එකටයි........:)

    godak watinawa thanx machan:)

    ස්තුතියි... ආච්ර් යාලුවා :)

    hoya hoya hitiye...

    ඔන්න තියනව එහෙනම් ගන්න........:rofl:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    tnxxxxxxxxxx

    :)

    Good Work Ayya
    Use Full Softwere Ekak
    Time Eka Ithuru Karaganna Meka Hodai
    Math FS Down Wenna Demma

    ඇත්ත කාලය ගොඩක් ඉතුරුයි :)

    niyamai yaaluwa..
    rep 6+

    ස්තුතියි... කලිදු මල්ලියා :)

    aiya man meka down load kara.but mata instal karanna bari una.mata zip karana sobtware eka denawada

    ඕක RAR එකක් විදියට තියෙන්නේ. :) RAR කියන Software එකින් extract කරන්න එතකොට හරි.....:yes:

    Windows 7 does it easilly, and Norton Ghost is better!

    :D

    ඔයා මේ කල උදව්ව අයේ කිලා වැඩක් නැහැ මගේ හිතවත් මිත්‍රයා.....

    ස්තුතියි...යාලුවා comment එකට... :) අපි දන්න දේවල් අපි අපි බෙදා ගමු...:yes: