***** තරු වලින් පෙන්නන Passwords දැනගනිමු

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ***** තරු වලින් පෙන්නන Passwords දැනගනිමු

    ඕනෙම වෙබ්සයිට් එකක පාස්වර්ඩ් එකක් ගහනකොට එන්නේ ***** වගේ තරු ටිකක් නේ...

    හැබැයි එකත් හොයාගන්න විදියක් තියෙනවා :rofl:

    1) මුලින්ම තමන්ට ඕනේ වෙබ්සයිට් එකට යන්න..
    උදා- www.gmail.com

    69920039.png


    2) ඊට පස්සේ Username and Password ටයිප් කරන්න.

    16200533.png



    3) දන මෙන්න මේ ජාවා ස්ක්‍රිප්ට් එක Address Bar එකේ ටයිප් කරලා එන්ටර් කරන්න.

    javascript: alert(document.getElementById('Passwd').value);


    එතකොට මේ වගේ ඔයාල ගහපු පාස්වර්ඩ් එක පෙන්නයි :rofl::P

    94283450.png



    PS- firefox users please use this script :)
    alert(document.getElementById('Passwd').value);
     
    Last edited: