ඇයි මෙහෙම කරන්නේ?????????

Nadz19

Member
Oct 9, 2009
361
9
0
un api wage parana badukunu goda gahan inne nea bung..anika oya 141,121, toyota car hadala thiyenne awurudu 5k pawathinna witharane... ita passe wadak nea...owa thama lankawata gennannne recon kiyala.... balapan internet eke...lankawe riya anathuru wadi wenneth ehe riya anathuru wadi wenneth mokada kiyala....loke hama thanam riya anathuru nisa marena gaana adu wenawa..ape wadi wenawa...
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
pitarata wala oya ayin karana wahana walata ohoma karanawa machan
un kunu thoyaganna kamathi na
oya lankawata ena godak mountain bikes e wage ewa

thawa oya murder case walata ehema ahu wela raja santhaka wechcha caruth oya wage karanawa :)
 
deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මමත් මුලදි එහෙම හිතුවා..ඒත් මචන් එහෙම කරන්න බැහැ..මොකද දන්නවද?ඒ රටේ උන්ට මේක නිකන්ම කාර් එකක් විතරයි...ඒ කාර් එකේ නීති විරෝධි දෙයක් ඇති....ඒ නිසයි අලුත් වාහන එහෙම කරන්නෙ..මම ඉන්න රටේ අපේ අයිය වැඩ කරන්නෙ ඔය මැෂින් එකක..ඒ කියන්නෙ ඔය අතක් වගේ තියෙන්නෙ ලොකුවට..ඒකෙන් තමයි කාර් එක උස්සලා තලන මැෂින් එකට දාන්නෙ..අලුත්ම අලුත් Audi,Bmw.Benz තලනවා මම ඇස් දෙකට දැකල තියෙනව...මුන් ඒව තලල ආයෙමත් යකඩ උනු කරන්න යවනවා..ඊට පස්සෙ ඒ උනු වෙන කාර් එක වෙනම ලයින් තියෙනව..ඒවයින යකඩ වෙනම ඇලුමිනියම් වෙනම තඹ වෙනම වගේ වෙන්වෙලා එනව...අපරාදෙ ලංකාවට ඒ වගේ වාහන ටිකක් දාන්න පුලුවන්නම්..ඒත් අපේ ලංකාවෙ කාලකන්නි හදල නියෙව නීතිවලට අපිට මෙහෙන් වාහන දාන්න බැහැ..ඒ යක්කු හදල තියෙන්නෙ උනගෙ වාසියට..අපිට කිසිම සහනයක් නැහැ...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    ow bun.......