Once Chuck Norris was asked what he would do if someone put a gun to his head and asked for money. He said he would give the money.සල්ලි දීලා ශේප් වෙලා එනවා.![]()
Ow nettam policiyen ewilla waahane genichchoth hangala tiyena ewath loss wenawane nedaසල්ලි දීලා ශේප් වෙලා එනවා.![]()
Salli aran denna wage gihin card eka dekata nawanawaඋබලට මෙහෙම තත්වෙකට මුහුන දෙන්න උනොත් මොකද කරන්නේ.

Wise Guy.Once Chuck Norris was asked what he would do if someone put a gun to his head and asked for money. He said he would give the money.

අයියෝ එහෙම එකක් නෙවේ. අනවශ්‍ය ප්‍රශ්නනෙ. පිහියකින් වත් ඇන්නොත් එක්කො බොරුවට මැරුම් කන්න වෙනවා නැත්නම් බොරුවට හිරේ ලගින්න වෙනවා. අනික Drug Dealer කෙනෙක්ට Uber Pick Me දුවන්න අවශ්‍යතාවක් නැහැනෙ.Ow nettam policiyen ewilla waahane genichchoth hangala tiyena ewath loss wenawane neda

ඊට වඩා ලේසියි නෙද සල්ලි නොදී කෙලින්ම උන්ට ඩ්‍රග්ස් දෙන එකඅයියෝ එහෙම එකක් නෙවේ. අනවශ්‍ය ප්‍රශ්නනෙ. පිහියකින් වත් ඇන්නොත් එක්කො බොරුවට මැරුම් කන්න වෙනවා නැත්නම් බොරුවට හිරේ ලගින්න වෙනවා. අනික Drug Dealer කෙනෙක්ට Uber Pick Me දුවන්න අවශ්‍යතාවක් නැහැනෙ.![]()