දැන් උබ නවත්තමු කියපු නිසා නවත්තලා දාමු මේක.. මොකෝ අපිට දෙන්නා මේකට මරාගෙන වැඩක් නැහැ...![]()
හැබැයි උබ ඔය උඩින් කියපු එකෙන් තේරෙන්නේ මූව මරලා හරි මේක අයින් කරන්න ඕනේ වගේ සීන් එකක්....![]()
මචෝ අවංකයෙන් කිව්වොත් මම දේශපාලනය ගැන එච්චර දන්නේ නැහැ..
නමුත් සමාජය ගැන දන්නවා... කොච්චර හොද දෙයක් උනත් ඊට වඩා හොඩද දෙයක් ආවොත් ඒක ඉස්සරහා සෙකන්ඩ් වෙනවා.... ඒක නිසා රාජපක්ශලාව පරද්දන්න හොද නායකයෙක් ආවොත් කරන්න පුලුවන් දෙයක්....
හැබැයි මචන් එහෙම තිබියදී මේ යකාව එලවන්න බැහැ, ඒක නිසා මේකා මේ පිලිකාවෙන්ම මැරිලා පලයන්, එතකොට අපිට නිදහසේ ඉන්න පුලුවන් එහෙම කියනවනම් ඒක මහා සක්කිලි වැඩක්......
මම මොන පක්ෂෙක උනත් මේ අවස්තාවේදී එතුමාට නිරෝගී සුව ප්රාර්ථනා කරනවා...
වයිරයෙන් වයිරය සන්සිදෙන්නේ නැත, වයිරය සන්සිදෙන්නේ අවයිරයෙන්මය....... (බුද්ධ වචනයට උඩින් මොන රාජපක්ෂ කෙනෙක්ටවත් යා නොහැක )
uba hithanawada machan mahinda chanda 1000k aragena sajith premadasa chanda 2000000k gaththath mahindawa uta paraddanna bari bawa
nikan lankawe deshapalaneth dan indiyawe ara kula gatum thiyena prantha wala wage

owa katha karala le puchcha ganna ona na ban





? 
