Breaking News Mahinda Rajapakase under treatment: Suffering from cancer?

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
ane manda apita nam news 1 awe CIA 1n mahindawa arrest karala kiyala.............
deiyo dani api nodani......
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    දැන් උබ නවත්තමු කියපු නිසා නවත්තලා දාමු මේක.. මොකෝ අපිට දෙන්නා මේකට මරාගෙන වැඩක් නැහැ...:) ;)

    හැබැයි උබ ඔය උඩින් කියපු එකෙන් තේරෙන්නේ මූව මරලා හරි මේක අයින් කරන්න ඕනේ වගේ සීන් එකක්.... :baffled: :baffled:

    මචෝ අවංකයෙන් කිව්වොත් මම දේශපාලනය ගැන එච්චර දන්නේ නැහැ.. :dull:
    නමුත් සමාජය ගැන දන්නවා... කොච්චර හොද දෙයක් උනත් ඊට වඩා හොඩද දෙයක් ආවොත් ඒක ඉස්සරහා සෙකන්ඩ් වෙනවා.... ඒක නිසා රාජපක්ශලාව පරද්දන්න හොද නායකයෙක් ආවොත් කරන්න පුලුවන් දෙයක්....

    හැබැයි මචන් එහෙම තිබියදී මේ යකාව එලවන්න බැහැ, ඒක නිසා මේකා මේ පිලිකාවෙන්ම මැරිලා පලයන්, එතකොට අපිට නිදහසේ ඉන්න පුලුවන් එහෙම කියනවනම් ඒක මහා සක්කිලි වැඩක්......:growl::growl:

    මම මොන පක්ෂෙක උනත් මේ අවස්තාවේදී එතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා...:):)

    වයිරයෙන් වයිරය සන්සිදෙන්නේ නැත, වයිරය සන්සිදෙන්නේ අවයිරයෙන්මය....... (බුද්ධ වචනයට උඩින් මොන රාජපක්ෂ කෙනෙක්ටවත් යා නොහැක )


    :yes::yes::yes::yes:shathika aththa.respect your words bro.mamath mahindayata dan kamathi naha.eth mariyan kiyala mama sathekutawath kiyanne naha
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Man danna widihata lokka mulinma Lanka Hospital eke 'Nuclear Medicine Unit' ekata gihilla.. Bone cancer ekak kiyala thamai aaranchi. Eeta wadaanam danne ne.. Langadi tv balannawath beri una.