JR GEකලිසම

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගේ පළමු සිංහල කතාව මේක වැරදි තියේනම් සමාවන්න

    ඔන්න මේ කතාව මේ අපේ JR ලොක්ක ගැන JR ලොක්කා ගිය දවසක්

    චන්ද වැඩකට ගාල්ලට ලොක්කා බලාගෙන ඉන්නවා තමන්ගේ කතාව පවත්වන වෙලාව
    එනතෙක් ඔහොම ඉන්නකොට JR ලොක්කගේ ලේකම් කොළ කැබල්ලක යමක් ලියල අපේ JR ලොක්කට දෙනවා
    කොලේ තියෙන්නේ ජනදිපතිතුමනි ඔබතුම ඇදගෙන ඉන්න කලිසමේ බොත්තම දාලා නැහැ කියල එක දාගන්න කියලා
    කොලේ යටින් JRලොක්කා මෙන්න මෙහෙම ලියල දෙනවා ලේකම්ට
    බයවෙන්න දෙයක් නැහැ
    මැරුන කුරුල්ලෝ කුඩුවෙන් එලියට හොට දන්නේ නැහැ

    දැන් උබල කියයි JR කවද්ද කලිසන් ඇන්දේ කියලා :lol::lol:
     
    • Like
    Reactions: susitha87

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Ela machan...Habai oka vinsten churchill ta aththatama wuna scene ekaklu....
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Ela machan...Habai oka vinsten churchill ta aththatama wuna scene ekaklu....

    Machanla, Mama mehema kiwwa kiyalaa mala penapu kawru hari ekek mata - Rep deela. Mata hithaganna amaru - rep denna meke thiyena waradda mokakda kiyalay. a hinda - rep deela kunuharupa nokiya, - rep deela ekata hethuwa dammanam honday kiyalaa a - rep deepu man ta mama yojanaa karanawa.

    :no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: RLR and croshanlg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Machanla, Mama mehema kiwwa kiyalaa mala penapu kawru hari ekek mata - Rep deela. Mata hithaganna amaru - rep denna meke thiyena waradda mokakda kiyalay. a hinda - rep deela kunuharupa nokiya, - rep deela ekata hethuwa dammanam honday kiyalaa a - rep deepu man ta mama yojanaa karanawa.
    :no::no::no::no::no::no::no:

    ganna ganna epa ban innawa sahmahar gobayo ehema karana
    onn ekata mage ++