Egypt revolution Live

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
egypt_protest_04.jpg
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
තුන්වැනි ලෝකය සහ මුස්ලිම් ලෝකය රජවරුන්ගෙන්, ඒකාධිපතියන්ගෙන්,දූෂිත අර්ධ ප්‍රජාතන්ත්‍රවාදීන්( අපේ අය වගේ) මිදිලා, ජය මාවතට, නිදහසට පියවර නමන්න කාලය ඇවිල්ලා. වෙඩි උන්ඩ වලට බය නැතිව මුන්ව එලවමු.මුන්ගේ සල්ලි රාජසන්තක කරලා මුන්ව හිරේ දාමූ.
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
Jouhina News:
(Alkhabar) Newspaper Algerian is widely supported by the figures on the wealth of all Egyptian President, said sources by President’s member of Hosni Mubarak’s family, and his wife, Mrs. Suzanne Mubarak and his two sons, (Gamal and Alaa), who own more than 40 billion dollars properties and assets in banks and U.S. institutional investors and banks in Switzerland and Britain.

The paper's sources that Jamal Mubarak, Assistant Secretary-General of the ruling National Democratic Party in Egypt, has its own wealth is estimated at 17 billion dollars spread over several banking institutions in Switzerland, Germany and the United States and Britain, where he has the current account secret bank’ UBS'' Swiss account in second in the Swiss bank is another''ACM'', the distribution of wealth across several investment funds in the United States and Britain, including Bristol Foundation and Real Estate British, the Foundation for Financial Data''Surf'', which manages mutual funds.
හොස්නි මුබාරක්ගේ විදේශ වත්කම ඩොලර් බිලියන 50ටත් වැඩී.මේ වත්කම් කොහොමද මේ මිනිහා ‍රැස් කරේ.රටේ මිනිස්සු හිඟා කන කොට අද තුන්වැනි ලෝකයේ නායකයන් ලෝකයේ ධනවත්ම පුද්ගලයන්.අපේ රටේ දේශපාලන හොරුන්ගේ වත්කම් වල වටිනාකමත් ඩොලර් බිලියන ගනන්.
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේ ත්‍රේඩ් එක දාන එකාගෙ යටි අරමුණ පැහැදිලිනෙ. ඊජිප්තු විප්ලවය ගැන කිය කියා ලංකාවෙත් නායකයා එලවන්න පොටක් පෑදේවා කියල හිතාගෙන ටයිප් කරනවා හිටු කියලා. ඊජිප්තුව ගෙන වාක්‍ය 2ක් ලියනකොට ලංකාව ගැන 1 වාක්‍යක් ලියනවාමයි.

    ඔයාට මල්ලි තව අවුරුදු 20 විතර ඔය විදියට ටයිප් කොරන්ඩ වෙයි. :lol::lol::lol::lol::lol::lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    හොස්නි මුබාරක්ගේ විදේශ වත්කම ඩොලර් බිලියන 50ටත් වැඩී.මේ වත්කම් කොහොමද මේ මිනිහා ‍රැස් කරේ.රටේ මිනිස්සු හිඟා කන කොට අද තුන්වැනි ලෝකයේ නායකයන් ලෝකයේ ධනවත්ම පුද්ගලයන්.අපේ රටේ දේශපාලන හොරුන්ගේ වත්කම් වල වටිනාකමත් ඩොලර් බිලියන ගනන්.

    ammata hudu... mara salliyak ne bannn!!
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මේ ත්‍රේඩ් එක දාන එකාගෙ යටි අරමුණ පැහැදිලිනෙ. ඊජිප්තු විප්ලවය ගැන කිය කියා ලංකාවෙත් නායකයා එලවන්න පොටක් පෑදේවා කියල හිතාගෙන ටයිප් කරනවා හිටු කියලා. ඊජිප්තුව ගෙන වාක්‍ය 2ක් ලියනකොට ලංකාව ගැන 1 වාක්‍යක් ලියනවාමයි.

    ඔයාට මල්ලි තව අවුරුදු 20 විතර ඔය විදියට ටයිප් කොරන්ඩ වෙයි. :lol::lol::lol::lol::lol::lol:

    Ow lankawe inna horu international horuntath wada antai nee :lol: