Egypt revolution Live

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
bp1.jpg
 

keppatipola

Member
Jan 26, 2011
158
21
0
ටියුනීසියාවේ ඊජිප්තුවේ විප්ලව පටන් ගත්තේ කිසිම නායකයෙක් නැතිව. ලංකාවේ අද දූෂනයට , ප්‍රජාතන්ත්‍ර විරෝධයට එරෙහිව විපක්ෂ දේශපාලනයෙන් නායකත්වයක් ලැබෙන්නේ නෑ.මේකට හේතුව මුන්ටත් ඕන ඇවිල්ලා හොරකම් කරන්න වෙන්න ඇති.හැබයි ලංකාවෙත් මේ විප්ලවය නායකත්වයක් නැතිව වුනත හට ගන්න පුලුවන් ලඟදිම. හොරා කන්න එන සජිත්ලා වගේ එවුන්ගේ නායකත්වය යටතේ මේක කරනවට වඩා අපි තනියම හරි කරලා වෙනසක් ලංකාවෙත් කරොත් ඔබත් දිනුම්, රටත් දිනුම්.එහෙම නැත්නම් හැමදාම දිනන්නේ මේ රටේ නාමල් සහ සජිත්ලා විතරයි.හොරා කන හොර ඇමතිවරුන්ගේ ලමයි විතරයි. තරුණ ඔබ සහ අපේ ලමයි හැමදාම පරාදයි
 
  • Like
Reactions: hapriyankara

keppatipola

Member
Jan 26, 2011
158
21
0
මේ හොර නායකයන්ගේ සල්ලි රාජසන්තක කරන වැඩපිලිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහයෝගයක් ලැබෙනවා. ටියුනීසියන් ජනපතිගේ ගෑනී මහ භාන්ඩාගාරයේ තිබුන රත්තරන් කිලෝ 1700ක් එක්ක පැනලා ගියේ.අද ඒ රටේ බාන්ඩාගාරය හිස් නිසා ජනතාවට කන්න නෑ.‍තෝ කියන්නේ ස්විට්සර්ලන්තය මේ වගේ බල්ලන්ට ඉඩ දෙන්න ඕන කියලද.දැන් ජාත්‍යන්තර බලවේග සවුදි අරාබියා, ලිබියාව වගේ රටවල් එක්කත් සාකච්චා කරලා ඉවරයි මේ හොරා ගේ සල්ලි රාජසන්තක කරලා ඌව රටට බාර දෙන්න.
අපේ රටටත් ඕනී කේ.පී ගේ සල්ලි විතරක් නෙවෙයි, අපේ රටේ හොරා කාපු හැම නායකයගෙම සල්ලි මේ රටට ගේන්න පුලුවන් ආණ්ඩුවක්.
 
Last edited: