tnx machnSira kathawa machan !
Eththa....
Mageth parana profile eka 2008 wala heduwe... Wenasa threnawa den..

එත් බ්‍රෝ මේවා හැමකාලේකටම නෑනේ
දැන් ඔය චන්ද පිස්සුවත් ටිකෙන් ටික අඩු වේවි යනවා

sira kathawa mchn![]()
ෆ්ට්ට මචන්...........! ඇත්තම කතාව..
meka nam 100% true

Aniva ban aththama kathava uba vitharai real situation eka gana mehemavath kivve

මේක නම් සම්පූර්න ඇත්ත... නියමෙටම පින්තූර ටික ඇඳලා තියෙනවා...
කාලෙන් කාලෙට එක එක දේවල් එලකිරි එකට එනවා නම් තමයි... එත් ඉතිං කට්ටිය හරි විදිහට ඒවා ගැන කතා කරන්නේ නැතුව නිකන් සත්තු වගේ රන්ඩූ කරගන්නවා.. අනිත් පුද්ගලයට ගෞරව කරන්න දන්නේ නෑ...

