[FONT="]මෙච්චර කල් [/FONT]Elakiri [FONT="]එකෙන් ප්රශ්න අහ අහ හිටපු මමත් ඔන්න ප්රථම වතාවට [/FONT]article [FONT="]එකක් ලියන්ඩ හිතුන. මේ මගේ පලවෙනි [/FONT]article [FONT="]එක නිසා ගොඩක් වැරදි තියෙන්ඩ පුලුවන්.වැරදි තියනවනම් පෙන්නලා දෙන්ඩත් අමතක කරන්ඩ එපා.[/FONT]
[FONT="]ගොඩක් අය [/FONT]Torrents download[FONT="] කරනවා.[/FONT] Download [FONT="]වැඩි කමටම දැන් ටෙලිකොම් එකත් [/FONT]torrent [FONT="]වලට පහර ගහන්ඩ ලෑස්ති වෙනවා කියල කතාවකුත් තියනවනේ.ඒවා අමතක කරලා දාමු.නිකමටවත් කාටවත් හිතුනේ නැද්ද [/FONT]torrent [FONT="]එකක් [/FONT]upload[FONT="] කරන්ඩ????[/FONT]
[FONT="]අද මම හිතුව [/FONT]torrent upload [FONT="]කිරීම ගැන නොදන්නා අයට ඒ ගැන කියල දෙන්ඩ(මේ ගැන මම දන්නෙත් ටිකයි.ඒ ටික තම ඔයාලට මේ කියන්ඩ ලෑස්ති වෙන්නේ).[/FONT]
[FONT="]මේ පාඩමෙන් විස්තර කරන්නේ කොහොමද අලුතෙන් [/FONT]torrent [FONT="]එකක් හදල එක [/FONT]Private Torrentsite [FONT="]එකකට [/FONT]upload[FONT="] කරන්නේ කියල.[/FONT]
[FONT="]උවමන කරන දේවල්[/FONT][FONT="].[/FONT]
1. Torrent software [FONT="]එකක්.([/FONT]uTorrent,BitTorrent,BitComet[FONT="] වගේ).[/FONT]
2. Private Torrentsite [FONT="]එකක සාමාජිකත්වයක්(මම පාවිච්චි කරන්නේ [/FONT]www.demonoid.me[FONT="]).[/FONT]
3. Upload [FONT="]කරන්ඩ මොනවා හරි වැදගත් දෙයක්/දේවල්.[/FONT]
[FONT="]පියවර 1.[/FONT]
[FONT="]මුලින්ම ඔයාල [/FONT]upload[FONT="] කරන්ඩ බලාපොරොත්තු වෙන [/FONT]files [FONT="]ටික වෙනම [/FONT]folder[FONT="] එකකට [/FONT]copy[FONT="] කරගන්ඩ.(මම ජාවා වලට සම්බන්ද [/FONT]PDF[FONT="] ටිකක් තම මේ උදාහරණයට පාවිච්චි කරන්නේ.[/FONT] Folder name : Java Ebook Pack[FONT="])[/FONT]
[FONT="]පියවර 2.[/FONT]
[FONT="]දැන් ඔයාල පාවිච්චි කරන [/FONT]site [FONT="]එකේ ඔයාලගේ [/FONT]account[FONT="] එකට [/FONT]log[FONT="] වෙලා [/FONT]Upload a torrent[FONT="] හෝ මේ වගේ තේරුම සහිත [/FONT]link [FONT="]එකට පිවිසෙන්ඩ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එතකොට මේ වගේ පිටුවක් ලැබෙයි.[/FONT]
[FONT="]ඒ පිටුවේ වැදගත් දේවල් දෙකක් තියනවා.එකක් තමා [/FONT]torrent site [FONT="]එක ගැන [/FONT]text file[FONT="] එකක්(රතු පාටින් රවුන් කරලා තියෙන්නේ ඒ [/FONT]file [FONT="]එක ගන්ඩ).අනික තමා අපි [/FONT]upload [FONT="]කරන [/FONT]torrent [FONT="]එක අයිති වෙන [/FONT]category [FONT="]එක.[/FONT]
[FONT="]ඒ පිටුවේ තියන දේවල් ටික ඔක්කොම හොඳට කියවන්ඩ.අන්තිමට සියලුම නීති වලට යටත් වෙනවා කියල [/FONT]check box [FONT="]එකට හරියක් දාන්ඩ.දැන් [/FONT]nextbutton [FONT="]එක[/FONT] click[FONT="] කරල ඊළඟ පිටුව [/FONT]load [FONT="]වෙන්ඩ දෙන්ඩ.එතකන් අපි යමු ඊළඟ පියවරට.[/FONT]
[FONT="]පියවර 3[/FONT]
[FONT="]දැන් අපහු [/FONT]Torrent software [FONT="]එක [/FONT]open[FONT="] කරගන්ඩ.දැන් [/FONT]create new torrent [FONT="]කියන[/FONT] button[FONT="] එක [/FONT]click [FONT="]කරන්ඩ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එතකොට මේ වගේ එකක් එයි.[/FONT]
[FONT="]එතනින් [/FONT]Add Directory[FONT="] කියන [/FONT]button [FONT="]එක [/FONT]click [FONT="]කරලා ඔයාල [/FONT]upload [FONT="]කරන [/FONT]file [FONT="]එක තියන [/FONT]folder [FONT="]එක [/FONT]select [FONT="]කරගන්ඩ. ඒ අතරේ අපි අර [/FONT]load [FONT="]දාල අපු [/FONT]page [FONT="]එකට ගිහින් [/FONT]Tracker URL[FONT="] කියල තියන ලින්ක් එක [/FONT]copy[FONT="] කරන ඇවිත් උඩින් පෙන්නලා තියන [/FONT]dialog box [FONT="]එකේ [/FONT]Torrent Properties [FONT="]යටතේ [/FONT] Trackers [FONT="]කියල තියන [/FONT]text box [FONT="]එකේ [/FONT]paste [FONT="]කරන්ඩ.ඊට පස්සේ [/FONT]Others [FONT="]යටතේ තියන [/FONT]Start seeding check box [FONT="]එකට හරියක් දාල [/FONT]Create and save as[FONT="] කියන [/FONT]button [FONT="]එක ක්ලික් කරන්ඩ.[/FONT]
[FONT="]පියවර 4[/FONT]
[FONT="]දැන් අපහු අපි අර කලින් ලෝඩ් වෙන්ඩ දාල ආපු පිටුවට යමු.[/FONT]
[FONT="]මෙතන කළු පාට කොටු වල තියන ටික තමා ඔයාල පුරවන්ඩ ඕනේ[/FONT]([FONT="]අපේ [/FONT]torrent file [FONT="]එක ගැන පොඩි විස්තරයක් දෙන්ඩ තියෙන්නේ[/FONT])[FONT="].රතු පාටින් රවුන් කරලා තියන තැනින් ඔයාල කලින් පියවරේදී හදාගත්ත [/FONT]torrent file [FONT="]එක තෝරලා දෙන්ඩ. දැන් [/FONT]finish upload button [FONT="]එක ක්ලික් කරන්ඩ. එතකොට ඔයාලට පහලින් පෙන්නලා තියන විදියේ පිටුවක් ලබෙයි.[/FONT]
[FONT="]විනාඩි [/FONT]4[FONT="]ක්[/FONT] 5[FONT="]ක්[/FONT] [FONT="]ගියාට පස්සේ ඔයාලට රතු පාටින් තියන ලින්ක් එක මගින් [/FONT]torrent [FONT="]එක[/FONT] download [FONT="]කරගන්ඩ පුලුවන්.(මෙමගින් ඔයාලට torrent එක හරියට upload වෙලා කියල තහවුරු කරගන්ඩ පුලුවන්)[/FONT]
[FONT="]පහලින් පෙන්නලා තියෙන්නේ මම [/FONT]upload [FONT="]කරපු [/FONT]torrent [FONT="]එක කට්ටිය [/FONT]download [FONT="]කරන හැටි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නේ අපි ගොඩක් දේවල් [/FONT]Free of Charge, Torrent[FONT="] හරහා [/FONT]download [FONT="]කරන්නේ කවුරු හෝ කෙනෙක් කොහේ හරි ඉඳං [/FONT]e files upload [FONT="]කරන නිසා.ඒ නිසා අපිත් කාට හෝ වැදගත් වෙන දෙයක් [/FONT]upload [FONT="]කිරීම අප සතු වගකීමක්. අපි [/FONT]download [FONT="]කරගත්ත [/FONT]files seed [FONT="]වෙන්ඩ දාල තියනවනම් එකෙන් තව කට හරි ප්රයෝජනයක් ගන්ඩ පුලුවන්.[/FONT]
[FONT="]මේක ප්රයෝජනවත් උන නම් [/FONT]comment [FONT="]එකක් දාල යන්ඩ අමතක කරන්ඩ එපා.ඒ වගේම මගේ අතින් කොහේ හරි වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරන්ඩ අමතක කරන්ඩත් එපා.[/FONT]