අපේ නංගි Torrent බාලා අහු උනා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,285
    113
    44
    Living in an Atom
    අද ගමේ ගෙදර STARLINK එකට Complaint එකක් ඇවිල්ලා අපේ නංගි Torrent පාවිච්චි කරලා චිත්‍රපටියක් Download කරලා. දිගින් දිගටම DMCA complaint අවොත් STARLINK එක suspend කරනවා කියලා.

    උබලටත් මේ වගේ දේවල් වෙලා තියේද.

    11327385360.png
     
    Last edited:
    • Haha
    Reactions: DiksonAlex

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    a
    අද ගමේ ගෙදර STARLINK එකට Complaint එකක් ඇවිල්ලා අපේ නංගි Torrent පාවිච්චි කරලා චිත්‍රපටියක් Download කරලා. දිගින් දිගටම DMCA complaint අවොත් STARLINK එක suspend කරනවා කියලා.

    උබලටත් මේ වගේ දේවල් වෙලා තියේද.

    11327385360.png
    ay meke sri lanka telecom plc kiyala thiyenne?