Windows RUN Commands පාවිච්චි කරන ආකාරය
Windows XP හරහා Start------RUN හෝ Windows 7 වල Start------- Search Box එකෙ කෙලින්ම මේ Command Use කරන්න පුලුවන්.
මේ Commands වලින් වින්ඩෝස් ඉතා ලේසියෙන්ම හසුරුවන්න පුලුවන්.
Add Hardware Wizard/Device Manager ලබා ගැනීමට- ndwwiz.cpl
Add/Remove Programs වෙත යාමට - appwiz.cpl
Adobe Acrobat වෙත යාමට - acrobat
Adobe Photoshop වෙත යාමට - photoshop
Automatic Update වෙත යාමට - wuaucpl.cpl
Basic Media Player වෙත යාමට - mplay32
Blue tooth Transfer Wizard වෙත යාමට - fsquirt
Calculator ලබා ගැනීමට - calc
C: activation ලබා ගැනීමට - C:
Character Map ලබා ගැනීමට - charmap
Control Panel වෙත යාමට- control
Date and Time Properties ලබා ගැනීමට - timedate.cpl
Device Manager ලබා ගැනීමට - devmgmt.msc
Disk Cleanup Manager ලබා ගැනීමට - cleanmgr
Disk Difragment ලබා ගැනීමට - dfrg.msc
Display Properties ලබා ගැනීමට - desk.cpl
Firefox වෙත යාමට - firefox
Font Folder වෙත යාමට - fonts
Hearts Card Game වෙත යාමට - mshearts (Only Windows XP)
Help & Support Center ලබා ගැනීමට -helpctr (Only Windows XP)
Internet Connection Wizard - inetwiz (Only Windows XP)
Local Security Settings - secpol.msc
Malicious Software Remover Tool - mrt (Only Windows XP)
Microsoft Access වෙත යාමට- access.cpl
Microsoft Excel වෙත යාමට- excel
Microsoft Movie Marker වෙත යාමට- moviemk (Only Windows XP)
Mouse Properties - main.cpl
Nero වෙත යාමට- nero
Network Connections ලබා ගැනීමට - ncpa.cpl
OnScreen Keyboard ලබා ගැනීමට - osk
Power Configurations ලබා ගැනීමට - powercfg.cpl
Printers Folder ලබා ගැනීමට - printers
Password Properties ලබා ගැනීමට - password.cpl (Only Windows XP)
Shared Folders ලබා ගැනීමට - fsmgmt.msc
Sounds and Audio Devices ලබා ගැනීමට - mmsys.cpl
Windows Shutdown ලබා ගැනීමට - shutdown
මම හිතනව මේ වැඩෙ Elakiri ඉන්න කට්ටියට උදවුවක් වෙයි කියලා.

Last edited:

6+