Sri Lankawe Aluthma Mudal!!! Sri lanka's New banknotes

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ayubowan hamootama

    Obata langadima athwidinna weemata hekiwei..lankawe Aluthma Mudal nottu thawa sathi keeyapakin nikuth karanna labannata.

    rupiyal 10ye nottuwa nikuth karanu nolabe, ewenuwata Ripuyal 10ye kasiyak varu keepayak patan nikuth kara thibe.

    Thawa wishesheyenma Rupiyal 2000 nottuwa wenuwata Rupiyal 5000 Nottuwak Nikuth karanu labe.

    ----------------------------------------------------------

    Sri lanka adopts new currency design and a new denomination gets added to the circulation, in a few weeks sri lanka will have new currency designs, which the Rupees 2000 will get replaced with the rupees 5000 Bill.

    I have attached pictures of the new currency designs, you will ofcourse wont find any info on this. but this info is genuine and you will see for yourself.
     
    Attachments

    • !CEMSU6!BGk~$(KGrHqMOKi0E0n2hln(iBNRHc4282!~~_12.jpg
      !CEMSU6!BGk~$(KGrHqMOKi0E0n2hln(iBNRHc4282!~~_12.jpg
      62.6 KB · Views: 3,116
    • !CEMO-ew!2k~$(KGrHqN,!g0E0f,7cQ0HBNRHVbDGtQ~~_12.jpg
      !CEMO-ew!2k~$(KGrHqN,!g0E0f,7cQ0HBNRHVbDGtQ~~_12.jpg
      62.5 KB · Views: 939
    • !CEL0D3!EGk~$(KGrHqUOKp!E0Uc5hywYBNRGbvHTGg~~_12.jpg
      !CEL0D3!EGk~$(KGrHqUOKp!E0Uc5hywYBNRGbvHTGg~~_12.jpg
      47.1 KB · Views: 1,139
    Last edited:

    DRAM

    Member
    Oct 2, 2007
    574
    20
    0
    මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ...එක අලුත් නෝට්ටු එන එක අවුලක් නෑ..ඒත්...රුපියල්5000 නෝට්ටුවක්?
    ලොකු සල්ලි භාවිතය නෙවෙයි වැදගත් වෙන්නෙ...මුදලට වටිණාකමක් ලැබෙනෙ එක...ඔයතරම් සල්ලි අච්චු ගහල රටක් දියුනු කරන්න බෑ...රටේ ආර්ථිකය ගොඩ ගන්නනම්,තියෙන මුදල් වලට නියමිත වටිණාකමක් දිය යුතුයි...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ...එක අලුත් නෝට්ටු එන එක අවුලක් නෑ..ඒත්...රුපියල්5000 නෝට්ටුවක්?
    ලොකු සල්ලි භාවිතය නෙවෙයි වැදගත් වෙන්නෙ...මුදලට වටිණාකමක් ලැබෙනෙ එක...ඔයතරම් සල්ලි අච්චු ගහල රටක් දියුනු කරන්න බෑ...රටේ ආර්ථිකය ගොඩ ගන්නනම්,තියෙන මුදල් වලට නියමිත වටිණාකමක් දිය යුතුයි...

    Yep Machan u r correct
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    aluthen salli print kalama rupiyale agaya awapramanaya wenwa neda :rolleyes: arthika widyawa danna kenek explain karannako.....
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ...එක අලුත් නෝට්ටු එන එක අවුලක් නෑ..ඒත්...රුපියල්5000 නෝට්ටුවක්?
    ලොකු සල්ලි භාවිතය නෙවෙයි වැදගත් වෙන්නෙ...මුදලට වටිණාකමක් ලැබෙනෙ එක...ඔයතරම් සල්ලි අච්චු ගහල රටක් දියුනු කරන්න බෑ...රටේ ආර්ථිකය ගොඩ ගන්නනම්,තියෙන මුදල් වලට නියමිත වටිණාකමක් දිය යුතුයි...

    indonesia we laksetath nottu thiyenawa

    Money_Indonesia.jpg

    :P:P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ...එක අලුත් නෝට්ටු එන එක අවුලක් නෑ..ඒත්...රුපියල්5000 නෝට්ටුවක්?
    ලොකු සල්ලි භාවිතය නෙවෙයි වැදගත් වෙන්නෙ...මුදලට වටිණාකමක් ලැබෙනෙ එක...ඔයතරම් සල්ලි අච්චු ගහල රටක් දියුනු කරන්න බෑ...රටේ ආර්ථිකය ගොඩ ගන්නනම්,තියෙන මුදල් වලට නියමිත වටිණාකමක් දිය යුතුයි...

    :yes::yes:
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    danatama kelawela thiyana eke, thawa tikak kelewuama mokada??? unta aulak na ona tharan salli aragena pani.eth kawada hari apitama ne kela wenne...
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    wadi dawasak yanda issella SL rupee ekatath oya kala dasaawama thama. ඔන්න ඕකට තමා අශ්චාර්ය කියන්නේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    thnks for everyones comment... lankawa diyunu wunoth hondai...ethakota mee kola walata agayak tiyey