මෙන්න_පට්ට_බඩුවක්

Banned User

Member
Feb 1, 2011
920
159
0
මෙන්න_පට්ට_බඩුවක්

__________________________________________________
hm0jts6q3sz6xn6ortu.gif

මං එළකිරියට අළුත් මේක මගේ පලවෙනිම ‍පෝස්ට් එක
:)



මම අද ‍ඔයාලට දෙන්න යන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් භාණ්ඩයක් එස් එල් ටී එකෙන් ‍ඉන්ටර්නෙට් ලිමිට් කළායින් පස්සේයි ගොඩක් අයට මේකක අවශ්‍යතා‍වය දැනෙන් ගත්තේ නෙට්වර්ක් මොනිටරින් සොෆ්ට්වෙයාර් කියලයි මේවා හදුන්වන්නේ එහෙම කිව්වමයිනෙ ‍ගොඩක් අය දන්නෙ

නොදන්න අයට කියන‍වනම් මේකෙන් කෙරෙන්නේ ඔයාලා ඉන්ටර්නෙට් ‍එකට කනෙක්ට් උන වෙලේ ඉදන් ඩවුන්ලෝඩ් වෙන අප් ලෝඩ් වෙන ප්‍රමාණය රෙකෝඩ් කරලා දෙන එක ඒවිතරක් නෙවෙයි දින පතා හරි මාසෙ අන්තිමට හරි ඒ කාලය පුරා යූස් කරපු එම් බී/ජීබී ගාණ දැන ගන්න පුළු‍වන් ඩීටේල්ඩ් රිපෝර්ට් එකක් ගන්නත් පුළු‍වන් ඒ‍වගේම ‍කරන්ට් නෙට්වර්ක් ට්‍රැෆික් එකත් ‍ප්‍රස්ථාරයක් මගින් පෙන්වනවා

මාසෙට අදාල ජීබී ‍හය/හත පැන්න ගමන් එස් එල් ටී එකෙන් ‍ ඉන්ටර් නෙට් බ්ලොක් කරලා බ්ලැක්ලිස්ට් කරලා දාන බ‍ව දැනගත්තයින් පස්සේ තමා මටත් මේකක අත්‍යවශ‍්‍යතා‍වය දැනුනේ ලිමිට් එක පනින්න එනවා වගේ පෙනුනොත් පරිස්සමින් පාවිච්චි කරලා පොකට් එක බේරගන්න‍ත් මේකෙන් සපයන්නෙ ලොකු දායකත්වයක්

මාසෙට අදාල උපරිම යූසේජ් එක පනින්න කිට්ටු වෙනකොට ඒක දන්වනවා නැත්නම් අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ‍දෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඒක දන්වලා මේල් එකක් එවනවා ස්ටොප් වොච් ටෙස්ට් කරන්නත් පහසුකම් තියෙනවා ‍වගේම කැමති විදිහට ට්‍රාන්ස්පේරන්සි එක හදාගන්න පුළු‍වන් තවත් ෆීචර්ස් ගොඩක් තියෙනවා


· Network bandwidth monitoring
· Internet bandwidth monitoring
· Real-time graphical and numerical network traffic rates display
· Multiple network connections monitoring at the same time
· Rates scale indicates traffic rates value
· Works with all types of network connections including modem,
ISDN, DSL, ADSL, cable modem, Ethernet cards and more
· Logs network traffic and provides daily, weekly, monthly and
summary traffic report, plus exports to a plain text, HTML, or
Microsoft Excel .csv file
· Readout in either kB/sec (kilobytes per second) or kbps
(kilobits per second)
· Rates alerter notifies you of poor connections, peak
performance and other events you're interested in
· Scalable to your own modem download capabilities
· Speeds stopwatch tests download and upload speeds through a
specified network connection within a user-specified period
· Includes complete window configuration and view options
And More...




ඉතින් මම විතරක් තනියෙම පාවිච්‍චි නොකර ඔයාලත් එක්කත් මේක බෙදාගන්න හිතුවා

ඉන්ස්ටෝල් කරන්නේ මෙ‍හෙමයි

මුලින්ම ප්‍රෝග්‍රෑම් මෙතනින් බාගන්න පස්සේ ඒක අන්සිප් කරගන්න http://www.mediafire.com/?phu49t5htvmhsqd
ඉන්පස්සේ ඒකෙ තියෙන සෙටප් එක(BandwidthMonitor.exe) සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්න හැබැයි අන්තිමට ඒකෙන් අහනවා ප්‍රෝග්‍රෑම් එක ‍ලොන්ච් කරන්නද කියලා ඒ‍කෙ ටික් එක අයින් කරලා ෆිනිෂ් දෙන්න මොකද එහෙම නැතිව ෆිනිෂ් කලොත් ඒක රන් වෙන්න පටන් ගත්තම ක්‍රැක් ෆයිල් එක කොපිකරන්න බැරිවෙනවා වැරදීමක් උනා නම් ටාස්ක් මැනේජර් එකෙන් ප්‍රොසෙස් එක එන්ඩ් කරන්න

ඉන් පස්සේ ‍ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරපු තැනට ගි‍හින් ක්‍රැක් එක (BWMonitor.exe) කොපි කරන්න ඕවර් රයිට් කරන්නද ඇහුවම යස් දෙන්න
අන්තිම පියවර විදිහට කී එක (Registration.reg)එක රෙජිස්ට්‍රි‍යට ඇඩ් කරන්න එච්චරයි කරන්න තියෙන්නෙ

දැන් ‍ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරලා ඕන කරන විදියට ‍සෙටින්ග්ස් ටික හදා ගන්න


මේකේ වයිරස් නැති ක්‍රැක් එකක් හොයාගන්න පුදුම චාටරයක් මන් කෑවේ මේ‍කෙ ‍ක්‍රැක් එකක‍් කොහෙන් හරි හොයන්න කියලා අන්තර්ජාලයේ සැරිසරන්න ගිය පාර ට්‍රෝජන් හෝර්ස් දෙකක්ම තෑගිත් ලැබුනා කොහොමහරි ‍අන්තිමට ‍මට මේක ලැබුනා මේකෙ කිසිම හානිකර දෙයක් නෑ ඒත් එස් එල් ටී එකෙන් දෙන Eudora එකේ (පරණ ‍වර්ෂන් එක ෆ්රී දෙනවා එ‍්ගොල්ලන්ගේ සයිට් එකේ) vulnerability තියෙන බ‍ව දැන් හොයාගෙන තියෙනයවා ඉතින් ඒක යූස් කරනවනම් ඒගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේකෙ නම් කිසිම හානිකර දෙයක් නෑ


මං එළකිරියට අළුත් මේක මගේ පලවෙනිම ‍පෝස්ට් එක හොද නම් අර රෙප්ද මොනවද කියන එක දීලා යන්න

මේ තියෙන්නේ ගන්න ඕනි ස්ටෙප්ස් ටික Press CTRL + ( - ) to zoom out

file1elakiricom1.jpg
file2elakiricom2.jpg
file14elakiricom3.jpg
file15elakiricom4.jpg
file16elakiricom5.jpg
file17elakiricom6.jpg
file18elakiricom7.jpg
file19elakiricom8.jpg
file20elakiricom9.jpg
file2elakiricom454.jpg
file3elakiricom12.jpg
file4elakiricom13.jpg
file5elakiricom15.jpg
file6elakiricom16.jpg
file7elakiricom17.jpg
file8elakiricom18.jpg
file9elakiricom19.jpg
file11elakiricom20.jpg
file12elakiricom21.jpg
file13elakiricom23.jpg

qqkmmu10upm6u4kenj6l.jpg


හොද නම් කමෙන්ට් එකක් දාලායන්න අර රෙප්ද මොනවද කියන එකත් දීලා යන්න මේ මගේ පලවෙනිම ‍පෝස්ට් එක :)
 
Last edited:

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හොද පෝස්ට් එකක් මචං.එලකිරි එකට සාදරයෙන් පිලිගන්නවා


    rep+
     

    hunterc

    Member
    Sep 1, 2008
    120
    1
    0
    gindara//...

    machan uba patta widiyata kattiyata terena widiyata post karala tiyenawa.... keep it up..
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    එළකිරියට සාදරයෙන් පිලිගන්නා අතරම,
    පළමු පලකිරීමටද සුභ පතනවා :)

    ඉල්ලපු රෙප්ද මොනවද ඒවත් ඔන්න දුන්නා ....:lol::lol:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පැටියා;9349642 said:
    ela ela
    mobile partner dagattat hari
    :yes:

    niyamai............
    thoththa babata wageee kiyala thiyanawaaaa
    wooooooooooooW......


    නියමයි එළට වැඩ වෙල් ඩන්

    tx a lot mcn....:)

    rep+

    තැන්කියු වේවා ! මාව දිරිමත් කළාට කස්ටිය දාපු හැම කමෙන්ට් එකක්ම ම‍ට ලොකු හය්යක්
    :) :) :)
    :):)
    :)
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මම පස්සේ බලන්නම්... දැන් පොඩ්ඩක් වැඩ බන්... ;)

    THNX MAchn...

    machan uba patta widiyata kattiyata terena widiyata post karala tiyenawa.... keep it up..

    එළකිරියට සාදරයෙන් පිලිගන්නා අතරම,
    පළමු පලකිරීමටද සුභ පතනවා :)

    ඉල්ලපු රෙප්ද මොනවද ඒවත් ඔන්න දුන්නා ....:lol::lol:

    onna mahansiyata rep X4





    බොහෝම ස්තූතියි රිප්ලයිවලට :)