Machanla ubalage favourite Resturant post karamuda?

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,528
    2,038
    113
    Rockers Island
    Ubalage paththe kamathima Resturant tika post karamu :D


    Mama inne negombo


    Apita Junk food nam itin :P

    Calton
    Nayomis
    And aluthen daala thiyena Ranka thama patta pot tika


    Kotthuwak danawa nam

    periyamulle Zam Zam
    and pankada handiye muslim hotel eka thama set wenne


    Saiwar Nam

    Sri Villaz thama clock tower eka langa


    Ogollo inna paththai resturant tikai post karamu ne?:)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Maradane DAWALAGIRIYA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


    :lol::lol: දවලේ තොසේ කාල සර්ල එද්දී මාරු වෙලා හෙම ඇති එහෙනම්.ඉස්කෝලේ යන කලේ අපිත් ගියපු තැනක්.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිල විලේජ් ඉන්....
    මිනුවන්ගොඩ


    ස්විමින්පූල්... ඒසී කාමර.... රෙස්ටුරන්ට්.... සහ බාර්.........
    කාල නාල බුදියලා යන්න එන්න මිනුවන්ගොඩට...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    I was used to go to FoodWave(nugegoda) when i was doing A/L s.Sad they have closed down the place.
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    කිරිබත්ගොඩ

    බත් කනව නම්, 15 කඩේ හරි පොල් අතු බත් කඩේ හරි :D
    රෑට චොප්සි එහෙම කාල මොනා හරි කරනව නම් ;)
    සී ලයන්, කැලණිය ඉන්, ක්ලැරියන් තමා :P