Huawei dongle ekak kohommda ganne?? huawei company eken?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Huawei Company එකේ ලංකාවේ එකෙන් ඔය වගේ ඒවා ගන්න බෑ මචන්.. ගන්න පුලුවන් ඒවා වෙනම් ගෙන්නන උන්ගෙන් විතරයි.. Mobile Operators ලා ගොඩක් ගාව තියෙනවා හුවාවි ඩොන්ගල්ස්...නැත්නම් ඊ බේ තමා... යුනිටි එක පැත්තේ ගිහින් බලපන්.. සමහර විට පුලුවන් වෙයි.. අරුන්ගේ කම්පනි එකේ ඕවා විකුනන්නේ නෑ..