මේ ආදරේ ....

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
meka EK eke mama dana mage 1st poem eka .. hodai da nam danne naaa mama kalin poems liyala naa lagadi thamai liyanna gaththe ...... leave ur comments ..


33cbwcz.jpg



මා සිත් සිපගෙන
හැමූ ඒ සුලගේ
ආදරය අතුරා
නොඉඳුල්වම
දොතින් පිදුවේ
නුඹටයි සදහටම
මේ ආදරේ ....

තනිව හිඳ .....

අහස් වලාවන් අතරේ
මා ගෙත්තම් කලේ .....
මේ ආදරේ ......
නිල් තරු කැට අතරේ
මා ලිව්වෙ .....
මේ ආදරේ ......

මුළු දිවිය දෙවැනි කර

නුඹට පෙම් කල මා .....
මිය යනු මිසෙක
කෙසේ බොඳ කරම්ද
මේ ආදරේ .....

:(:(:(:(:(:(:(


look this my blog
http://my-world-4u.blogspot.com/
 
Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හැමදාමත් නුඹ මෙහි ඇවිදින් යනවා නම්...
නුඹ වෙනුවෙන් හැමදාමත්ම මං කවි ලියන්නම්...
ලියැවෙන එකම එක කවි පදයක් වත් කියෙව්වම...
නුඹෙ දඟකාර හිත් පොඩියට අහිංසක මං ගැන පුංචියට වත් හැගීමක් දැනෙනවා නම්...
මතු යම් දවසෙක නුඹ මගේම වේවි ... සත්තයි...
මතු යම් දවසෙක නුඹ මගේම වේවි...
නුඹ දන්න තරමට වැඩියෙන්... මහමෙරක් මං නුඹට ආදරෙයි... සත්තයි...


11.gif
11.gif
11.gif

lassanata liyala thiyenawa machan...
rep++