මට මේක ගැන හිතට එන අදහස කියන්න වචන නෑ හරී අයියෙ...
තව ලියන්න...
හැබැයි උඹට මැරෙන්න දෙන්නෙ නෑ මං ඉන්නකම්...
![]()


Aththatama lassanayimachan,,
digatama liyamu,
magen suba pathum!

ela elaz....machan ube blog 1e comment karanna behe....mokak hari awlak...poddak 1 check karaganna...ok....ela blog 1.......digatama liyapanz......

මේක දැනුයි දැක්කේ.
එලකිරි කවි පිටුවට තවත් අලුත් කවියෙක්
සාදරයෙන් පිලිගන්නවා මචන් කවි පිටුවට
හරිම ලස්සනයි.ඇත්තටම පලවෙනි කවියද කියල හිතා ගන්නත් බෑ.
දිගටම ලියමු.![]()
