ත්රස්තවාදියෝ දෙන්නෙක් එක්තරා තැනක බෝම්බයක් අටවන්න කියලා හිතාගෙන හැටට හැටේ
වාහනේක යනවා. කොහොමවුනත්, ඉන් එකෙක්ගේ ඔඩොක්කුවේම තමයි බෝම්බේ තියෙන්නෙත්.
“ ඉක්මණට පැදපං මී හරකෝ… කොයිවෙලේ හරි මේ අටමගලේ ඩෝං ගාලා පත්තුවෙයි.”

බෝම්බේ අල්ලං යන එකා අනිකාට කිව්වා.
“බයවෙන්න එපා මස්සිනා” වාහනේ පැදගෙන යන එකා ඇඟට පතට නොදැනී අනිකාට කිව්වා.
“පස්සේ සීට් එකෙත් වැඩිපුර එකක් තියෙනවා.”