මර උගුල....

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ත්‍රස්තවාදියෝ දෙන්නෙක් එක්තරා තැනක බෝම්බයක් අටවන්න කියලා හිතාගෙන හැටට හැටේ

වාහනේක යනවා. කොහොමවුනත්, ඉන් එකෙක්ගේ ඔඩොක්කුවේම තමයි බෝම්බේ තියෙන්නෙත්.

“ ඉක්මණට පැදපං මී හරකෝ… කොයිවෙලේ හරි මේ අටමගලේ ඩෝං ගාලා පත්තුවෙයි.”:growl::sorry::growl::sorry:

බෝම්බේ අල්ලං යන එකා අනිකාට කිව්වා.

“බයවෙන්න එපා මස්සිනා” වාහනේ පැදගෙන යන එකා ඇඟට පතට නොදැනී අනිකාට කිව්වා.

“පස්සේ සීට් එකෙත් වැඩිපුර එකක් තියෙනවා.”
:rofl::rofl::rofl:
 
  • Like
Reactions: BC_Dilum