ලැප්ටොප්-Laptop

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    malli ebay ekan Sony Vivo lap ekak ganaLasanakandyayyagen ahagana...goda denak gatha ,mama dhana tharamin....usa ganapu nesa ladak na dhana tharamin....post ekak ek damanam e kathiya help karai....i-3 sony ekak 112000 wage gana pluwan with shipping..


    Lasanakandy pls reply............. :)
     

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    HP Pavillion nam chaamax.. aye nam gan na oya garawa..

    Anika Unitiyen LAP ganna epa GLOBAL Warranty Kiwwata pita ratakata giyahama Claim karanna ba. HP company akata giyahama Warranty iwarai kiyanawa..


    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    warranty gana nam danne ne machan mama. eth uba kiyana anith ewa nam aththa...
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    ලාබෙට හොද ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් HP තමයි. එත් ඒක ලාබ උනාට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. ලැප්ටොප් ඒක රත් වෙනවා අනිත් ඒවාට වඩා. අනිත් ලැප්ටොප් වර්ග වලට වඩා Faults තියනවා. සාමාන්‍යයෙන් Faulty rate එක වැඩිම HP තමයි.

    HP ලැප්ටොප් වල ලොකු faults තියෙනවද නැද්ද කියන එක නම් මම හරියටම දන්නේ නෑ. හැබයි overheat වෙනවා කියන කතාව නම් ඇත්ත. මම දන්න සෑහෙන පිරිසකට HP ලැප්ටොප් තියෙනවා. ඒ අයත් කියන්නේ ලැප්ටොප් එක overheat වෙනවා කියලා. සමහරු කියන විදියට නම් තියෙන්නේ අපේ රටේ හේතුව whether condition එකත් එක්ක තියෙන නොගැලපීමක්....
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    mama gathaa laptop ekak lenovo unity eke winsoft eken last monday for 59000 2 yrs servickakkute warranty. da thng is when i took it to home xp thama OS eka. habayi dialog connecton ekakuth thibuna. sure ekata mun mata pavichi karapu ekak deela vage. warratny thiyena nisa shape :shocked::shocked:
     

    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    ඔයා කියනවා HP වල ‍faults වැඩී කියල. ඒත් මේ poll එකේ ‍වැඩිම usersල ගානක් ගාව තියෙන brand එක HP. එහෙම වෙන්නෙ ඇයි? :oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1057229

    net එකේ reviews බැලුවත් හුගක් වෙලාවට first 5 ඇතුලේ HP තියෙනවා. :nerd:

    අනික තමයි ලාබම HP නෙවේ. Acer තමයි ලාබම. :baffled:

    අනෙක් කරුණු එක්ක නම් මම එකගයි :) විශේෂයෙන් dealersලගෙ ගාන වැඩි වුනත් එයාලගෙන්ම ගන්න එක වැදගත් lap විතරක් නෙවේ වෙන ඕනම දෙයක් :D

    REP+
    11.gif

    17nov09compach0qw83.jpg


    Source http://www.engadget.com/2009/11/17/laptop-reliability-survey-asus-and-toshiba-win-hp-fails/
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Asus G72GX :D :D
    Heat wena prob thiyenawa ithin godak lap wala.
    ekak meke VGA eka GTX260m so sadaranai :S :S....
    saha ape rate weather eka pawa balapanawa heat wena awul walata....
    vaio wala nam heating awul ne affa... maru, hebei ekak godak series wala hoda VGA ne :P :P, ekath hethuwak heat eka adu wenna.... eth eyalage cooling system eka hodai :) :)
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Lot of people say acer note book not so good is it true,isn't it good for rough use?
    if so,tell me what is best brand for cheep and rough use people like us
    (I'm IT university student )