මේ ආදරේ ....

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
මැක්සා මචං...නියමෙටම ලියලා තියෙනවා.....:D
ඔයාගේ පළවෙනි Poem එක කියලා කියන්නවත් බැහැ....;)
Rep+++
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
බොහොමත්ම ස්තූතියි මල්ලි මේ ලස්සන නිර්මානේ අපිත් එක්ක බෙදා ගත්තාට,කාලෙකින් කියවන්න ලැබුණු තවත් හිතතට දැනුණ නිර්මාණයක්.මේ දවස්වල නැවතත් එළකිරියේ කවි නිසදැස් ලියවෙන්න පටන් අරන් .හුගක් සතුටුයි.තවත් දිගටම ලියන්න අපි හුගක් ආසාවෙන් කියවන්නේ මේ නිර්මාණ.