මොනවද මේ manga

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මුලින්ම කියන්න ඔනි මෙක මගෙ 1000 වෙනි පොස්ට් එක..

    60293889.png


    42673044.png


    manga යනු ජපන් භාෂාවෙන් චිත්‍ර කතා යන අරුත ගෙන දෙන පදයයි..:shocked:
    manga හෙවත් මේ comics සහ print cartoons ජපන්නුන් අතර ඉතාමත් ජනප්‍රිය පොත් විශේෂයකි..:yes:
    19 වන සියවසේ මුල් භාගයේ සිට ජපන්නුන් අතර පැවත එන මේ manga සම්ප්‍රදාය 1950 පසුව,එනම් දෙවන ලොක යුද්දයෙන් පසුව ජපානය පුරා පැතිරිනි..
    ජපන්නුන් අතර වයස් බේදයකින් තොරව පැතිර යන මෙම කලාව ප්‍රදාන ලෙස තේමා කිහිපයකට වර්ග කල හැක..:)
    manga නැතහොත් චිත්‍ර කතා ප්‍රදන ලෙස action-adventure, romance, sports and games, historical drama, comedy, science fiction and fantasy, mystery, horror, sexuality, and business/commerce වැනි දැ සම්බන්දයෙන් ලියවුනු ඒවා වේ..:confused:
    1950 පසු ජපානයේ ප්‍රධාන publishing industry එක ලෙස manga කලාව ජපානයේ පැතිරේ..:)
    2007 ජපන් වෙලදපොල $3.6 billionක් manga වෙලදාමෙන් අත්කර ගනි..:cool::cool:
    2008 වන විට මුලු ලෝකය පුරා මෙමෙ manga කලාව පැතිරේ..:eek:
    2008දි U.S. සහ Canadian වෙලදපොල manga අලවියෙන් $175 million උපයා ඇත..:P
    manga ප්‍රධාන ලෙස black-and-white printed පොත් ආකරයෙන් වෙලදපොලට ආවත් වර්ණ ගැන්වු රුප සහිත පොත් ද ඇත.:):)
    අද ලෝකයේ බොහොමයක් animation හා anime කතා සදහා තේමා වි ඇත්තේ මෙම manga කතා පොත්ය..:)

    manga කියවිමට කැමති අයට පහල ලින්ක් වලින් ගොස් නොමිලයේ manga කියවිමට හැක..:P
    http://www.mangareader.net/

    http://mangastream.com/

    මම කියවන බලන anime/manga නම්,
    Naruto
    Bleach
    One Piece
    [මේ තුන නම් සුපිරි කතා ටිකක්..]

    ඔය උඩින් තියන කතාවල anime බැලිමට සහ manga කියවිමට,,

    http://www.watchop.com/

    http://www.narutoget.com/

    http://www.bleachget.com/

    පොස්ට් එක හොදයිනම් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..:):)

     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ♥-Aurora-♥;9356506 said:
    බලන්නම්කො.
    1000 ට සුබ පැතුම්!
    රෙප්++ ~♥~

    සුභ පැතුම් යාලුවා
    :):)

    ඉදිරියටම යමු



    කමෙන්ටු වලට ස්තුතියි..ඉදිරියටත් එලකිරිය සමග වැදගත් දෙයක් කරන්නම්..:):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ චිත්‍රකතා වලට මම හුගාක් ඇලුම් කරනවා..
    මගේ එක්තරා විනෝදාංශයක් තමයි මේ වගේ කතා කියවන එක.
    ස්තුතියි බෙදා ගත්තාට. :)
    රෙප් 7+
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    එල එල මචන්
    අපෙන් උනුසුම් සුභ පෑතුම්!!!

    මේ වගේ චිත්‍රකතා වලට මම හුගාක් ඇලුම් කරනවා..
    මගේ එක්තරා විනෝදාංශයක් තමයි මේ වගේ කතා කියවන එක.
    ස්තුතියි බෙදා ගත්තාට. :)
    රෙප් 7+

    මාත් මේවට ගොඩාක් ආසයි..කමෙන්ටුවට ස්තුතියි යාලුවා....:):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොහොම ස්තුතී යාලුවා:)
    1000ටත් ලාවට කොන්ග්‍රැට්z කිව්වා:yes:
    මගෙ ලගත් තියෙනවා ජපන් චිත්‍රකතා පොත් වගයක්
    එත් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ භාශාව වෙනස්:baffled:
    සමහර එවයි නම් නම විතරක් ඉංග්‍රිසී:lol:
    අනිත් චිත්‍රකතා පොත් වලට වඩා විශෙශයක් තියෙනවා චිත්‍ර වල :)
    ජය වෙවා
    11.gif
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    බොහොම ස්තුතී යාලුවා:)
    1000ටත් ලාවට කොන්ග්‍රැට්z කිව්වා:yes:
    මගෙ ලගත් තියෙනවා ජපන් චිත්‍රකතා පොත් වගයක්
    එත් මෙලො දෙයක් තෙරෙන්නෙ නැ භාශාව වෙනස්:baffled:
    සමහර එවයි නම් නම විතරක් ඉංග්‍රිසී:lol:
    අනිත් චිත්‍රකතා පොත් වලට වඩා විශෙශයක් තියෙනවා චිත්‍ර වල :)
    ජය වෙවා
    11.gif

    :):)කමෙන්ටුවට ස්තුතියි යාලුවා..:):)