මුලින්ම කියන්න ඔනි මෙක මගෙ 1000 වෙනි පොස්ට් එක..
manga යනු ජපන් භාෂාවෙන් චිත්‍ර කතා යන අරුත ගෙන දෙන පදයයි..
manga හෙවත් මේ comics සහ print cartoons ජපන්නුන් අතර ඉතාමත් ජනප්‍රිය පොත් විශේෂයකි..
19 වන සියවසේ මුල් භාගයේ සිට ජපන්නුන් අතර පැවත එන මේ manga සම්ප්රදාය 1950 පසුව,එනම් දෙවන ලොක යුද්දයෙන් පසුව ජපානය පුරා පැතිරිනි..
ජපන්නුන් අතර වයස් බේදයකින් තොරව පැතිර යන මෙම කලාව ප්‍රදාන ලෙස තේමා කිහිපයකට වර්ග කල හැක..
manga නැතහොත් චිත්‍ර කතා ප්‍රදන ලෙස action-adventure, romance, sports and games, historical drama, comedy, science fiction and fantasy, mystery, horror, sexuality, and business/commerce වැනි දැ සම්බන්දයෙන් ලියවුනු ඒවා වේ..
1950 පසු ජපානයේ ප්‍රධාන publishing industry එක ලෙස manga කලාව ජපානයේ පැතිරේ..
2007 ජපන් වෙලදපොල $3.6 billionක් manga වෙලදාමෙන් අත්කර ගනි..

2008 වන විට මුලු ලෝකය පුරා මෙමෙ manga කලාව පැතිරේ..
2008දි U.S. සහ Canadian වෙලදපොල manga අලවියෙන් $175 million උපයා ඇත..
manga ප්‍රධාන ලෙස black-and-white printed පොත් ආකරයෙන් වෙලදපොලට ආවත් වර්ණ ගැන්වු රුප සහිත පොත් ද ඇත.

අද ලෝකයේ බොහොමයක් animation හා anime කතා සදහා තේමා වි ඇත්තේ මෙම manga කතා පොත්ය..
manga කියවිමට කැමති අයට පහල ලින්ක් වලින් ගොස් නොමිලයේ manga කියවිමට හැක..
http://www.mangareader.net/
http://mangastream.com/
මම කියවන බලන anime/manga නම්,
Naruto
Bleach
One Piece
[මේ තුන නම් සුපිරි කතා ටිකක්..]
ඔය උඩින් තියන කතාවල anime බැලිමට සහ manga කියවිමට,,
http://www.watchop.com/
http://www.narutoget.com/
http://www.bleachget.com/
පොස්ට් එක හොදයිනම් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..

Last edited: