ela ela machan all the bestaniwa... uba dan sira lover kenek kiyala penawa
ado wedding eka kiyahan![]()


මටත් එහෙමයි මචන්.හැබැයි අපිට කවදහරි කෙනෙක් ලැබුනම ඒ කෙනා හිතයි මං තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා.ඒ තරම් මට පුළුවන් එයාට ආදරේ කරන්න.එයාට හිතාගන්නවත් බැරි වෙයි මං කරන්නේ ඇත්තක්ද කියලා.ඒත් තාම දශමෙකින්වත් ආදරේ කරන එක්නෛක් ලැබුන්නෑ...
මටත් මචන්ඔව් මචෝ නමුත් තාම මට ආදරය කරන්න කෙනක් ලැබුනේ නැ. මම දැන් හුගක් කල ඉදලා try කරන්නේ.





මටනම් මචෝ හිතාගන්න බෑ මොනව කරන්නද කියලා... ඇත්තටම මට මේ වගේ දෙයක් උනොත් නම් පිස්සු හැදෙනවා ශුවර් එකටම.මමනම් එයා ලගින්ම ඉන්නවා වෙනදා වගේම.ඒත් කිසිම දුකක් පෙන්නන්නේ නැතිව.තියෙන සංතකේම වියදම් කරල හරි කමක් නෑ කොහොමහරි සනීප කරගන්න බලනවා.සනීප උනාට පස්සෙ මාව දාලා ගියත් කමක්නෑ.ඇත්තෙන්ම මේ ලෝකේ ආදරේ අදුරන අයට ආදරේ හම්බෙන්නෑ.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ජනප්රිය වෙන්නේ.![]()

මටත් එහෙමයි මචන්.හැබැයි අපිට කවදහරි කෙනෙක් ලැබුනම ඒ කෙනා හිතයි මං තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා.ඒ තරම් මට පුළුවන් එයාට ආදරේ කරන්න.එයාට හිතාගන්නවත් බැරි වෙයි මං කරන්නේ ඇත්තක්ද කියලා.ඒත් තාම දශමෙකින්වත් ආදරේ කරන එක්නෛක් ලැබුන්නෑ...
ඇත්තටම නෑ බං.මටනම් නෑ.ඔව් මචන් මේකනම් ඇත්ත මටත් ගොඩක් වෙලාවට මෙහෙම හිතෙනවා කෙල්ලෙක් හම්බ උනාම මේ හැගීම නැති වෙඉද දන්නේ නැහැ ලොල්



මම නම් හිතන්නේ තමන් අවංකව ආදරේ කරනවා නම් පිලිකාවක් නෙමෙයි වෙන ඔනෑම ලෙඩක් තිබුනත් එයාව දාලා යන එක හොද දෙයක් නෙමෙයි..තවත් එයාට වැඩියෙන් ආදරය කරන එකයි කරන්න ඕන..... මම නම් කරන්නේ එහෙමයි.එහෙනම් පුලුවන් හැම විදියෙන්ම අන්තිම මොහොත දක්වා හරි මම ලගින් ඉන්නයි බලන්නේ..ඒකටයි නියම ආදරය කියන්නේ..ආදරේ කියන හැගිම හිතෙන්ම ඇති උනානම් කවදාවත් එයාට කරදරයක් වෙලා නම් දාලා යන්න හිතෙන්නේ නෑ....![]()

මචන් මගේ ඇස් දෙකට කඳුලු ආවා.. පව් මචන් සිරාවටම... මට කියන්න දේවල් නෑ...

